බොම්බා තිබ්බේ නැත්තේ උන් ලග තිබ්බේ නැති හින්දා.. ඒ වෙලාවේ උන්ව මර්දනය නොකලා නම් බොම්බා නෙමෙයි සුඉසයිඩ් උන් පවා හදනවා බලේ ගන්න.. ට්‍රාන්ස්ෆොමර් පුපුරපුවා, රොසා බස්, ලන්ගම බස් ගිනි තියපුවා කතා කරලා වැඩක් නැ.. උන්ට ආයුද තිබ්බේ නැ. ඒකයි පොලිසිවලට ගහලා ආමරි කඩන්න හැදුවේ. ගොඩක් තුවක්කු තිබ්බ ගම්වල සල්ලි තිබ්බ උන්ගේ ගෙවල් වලට පැනලා කොල්ලකැවා. LTTE එකට වඩා දරුනුවට උන්ගේ තිබ්බා. LTTE උන් බොම්බා ගැහුවට දකුනේ පිරිස් බලයක් තිබ්බේ නැ. ජෙප්පන්ට රටේ අස්සක් මුල්ලක් නැර කොල්ලො හිටියා. බොම්බා ඔනා නැ උන්ට මිනිස්සු මරන්න.