අද රනිල් උසාවි බඩගාන දවස

අද මොන වගේ නාටකයක් නටයිද?

  • සීයා උසාවිය මගහරියි

    Votes: 3 13.0%
  • නඩුව කල් යයි

    Votes: 12 52.2%
  • අදත් ධමනියක් බ්ලොක් වෙයි

    Votes: 5 21.7%
  • නිදොස්කොට නිදහස් කරයි

    Votes: 2 8.7%
  • කෙලින්ම හිරේ

    Votes: 1 4.3%

  • Total voters
    23
  • Poll closed .

topkollek

Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද මොන වගේ නාටකයක් නටයිද?

    Doing Time GIF by Jukebox Saints

    Sad The Law GIF by Jukebox Saints
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    රණිලා ට official invitation. තියෙන නිසා නිදහස් වෙන්න තියෙන chance එක වැඩි කියලා ලොයර් ලා දාලා තිබ්බ fb
     
    • Wow
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රණිලා ට official invitation. තියෙන නිසා නිදහස් වෙන්න තියෙන chance එක වැඩි කියලා ලොයර් ලා දාලා තිබ්බ fb
    කැම්පස් එකෙන් සහභාගී වෙන්න කියල ලියුමක් එව්වම අපේ සල්ලි වියදම් කරගෙන ඒකට දුවන්න පුළුවන් ද බන්. මට හිතන්නෙ නෑ අද නිදොස්කොට නිදහස් වෙයි කියල
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156

    Otana case ekak tiyenawa ban. kattiya reguwa ne Ranil, FR ekak daanawa kiyala. Ko ekata mokada une? Mu himijja wage FR eka daanna tiyena dawas tika pahu wenakan mokada kare? 😂😂

    image-2025-10-29-074944321.png
     
    • Like
    Reactions: topkollek

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල

    රනිල් රටට ඉතිරි කරපු පාපිසි කෑලි :lol: :lol: විජේ වීර එක්කම මුන් ටිකත් ආදාහන ගාරේකට එබුවනම් අද අපේ රට සිංගප්පූරුවට ඒහා...​

    • Love
    Reactions: Inigo Montoya

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,729
    4,611
    113
    Punchi ewunwath bandawana..podi ewuntath ses karanna form karala Kallathoni education
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113

    රනිල් රටට ඉතිරි කරපු පාපිසි කෑලි :lol: :lol: විජේ වීර එක්කම මුන් ටිකත් ආදාහන ගාරේකට එබුවනම් අද අපේ රට සිංගප්පූරුවට ඒහා...​

    ehenam naya tikath beralaa 😂😂

    ranil-2020.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,384
    14,287
    113
    35
    Spain
    ehenam naya tikath beralaa 😂😂

    ranil-2020.png
    ඒ බන්, උඹල ඌ එලවන්නේ නැතිව දිගටම දුන්න නම් අපිට බලන්න තිබ්බ 2020 දී වැඩේ කෙරුණද කියල. එත් උඹල ඌ එලවල දැන් කෙඳිරි ගානවා වැඩේ කෙරුනේ නැහැ කියල, උඹලගේ ලොජික් තමයි ලොජික්. .
     
    • Haha
    Reactions: pazzy12

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    නයනම් අවුලක් නෑ නේ, ලපයත් කිවේ මේ මොන ණය ද කියලා, :lol: :lol: කොටි පති ව්‍යාපාරිකයෝ උනත් නාය අරන් තමා වැඩි දියුණු කරන්නේ..
    ඒ බන්, උඹල ඌ එලවන්නේ නැතිව දිගටම දුන්න නම් අපිට බලන්න තිබ්බ 2020 දී වැඩේ කෙරුණද කියල. එත් උඹල ඌ එලවල දැන් කෙඳිරි ගානවා වැඩේ කෙරුනේ නැහැ කියල, උඹලගේ ලොජික් තමයි ලොජික්. .
    ea nisada ban Gini poliyata ISB aran kelo gatte? 😂🤌