අද රාත්‍රියේ පැය 3ක විදුලි කප්පාදුවක්

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙගාවොට් 541ක් ජාතික විදුලි පද්ධතියට අහිමිවීම නිසා හෙට (22) දිනයේ කලාප අටකට පැය 3 ක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරනවා.

    ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමකට අනුව එ බී සහ සී යන කාණ්ඩවලට සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 2ක් ද, සෙසු කාණ්ඩවලට පැය 3 ක් ද, විදුලි විසන්ධි කරන බව ද ජානක රත්නායක මහතා තව දුරටත් සඳහන් කරනවා.

    🔴 කාලසටහන ----> https://www.pucsl.gov.lk/wp-content/uploads/2022/02/Power-Interruption-Schedule-22-02-2022.pdf
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    මුන්ට පිස්සු බං. තෙල් ටික ඉවර වෙනකම් කපන්නේ නැතිව එක දිගටම ලයිට් දුන්න නම් ඉවරයි. ඊට පස්සේ අපිට බැරියෑ කුප්පි ලෑම්ප්ස් වලින් රෑ පහන් කරන්න. කුප්පි ලෑම්ප්ස් කර්මාන්තයට ජය.
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    කිසි කිසි ගාල චන්දෙ දීල උඩින්ම දිනවපු, වැඩ පෙන්නන්න නම් ඒක මදි තුනෙන් දෙකත් ඕන කිව්වම ඒකත් දුන්නා...පුදුම බලාපොරොත්තුවක් තිබ්බේ ගෝඨ ගැන..ගොඩක් අය හිතුවා මේ මනුස්සය දෙයක් කරාවි කියලා.. බැලින්නම් මිනිසුන්ගේ බලාපොරොත්තු මේ තරම් කඩකල නායකයෙක් මෑත ඉතිහාසේම ඉදියේ නෑ..පව් අපි හැමෝම ඉතින්...

    සර් වැඩ පෙන්නයි...පඩිත් නැති වෙන සීන්1ක් තියෙන්නේ @N A K A M U R A @erozan
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    %E0%B7%83-gotabaya.gif
     
    • Sad
    Reactions: Ryan08 and NRTG

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉදිරියේදී තවත්, තව තවත් සහන ලබා දීමට ක්‍රියා කරනවා
     
    • Haha
    Reactions: saja