අද රාමුව විඩියෝ එක පරක්කුයි නෙහ්

talco

Active member
  • Jan 19, 2020
    90
    78
    43
    අද රන්දික සහෝදරයා පොල්ල තියයිද දන්නේ නෑ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආවද ෆේක් එකෙන් ෆීඩ්බැක් බලන්න :lol:
    රාවනා විශ්වශක්ති ෆෑන්ස්ලටනම් හොදයි. අනිත් උන්ට නම් ඕකෙන් වැඩක් නෑ
     
    talco

    Active member
  • Jan 19, 2020
    90
    78
    43
    ආවද ෆේක් එකෙන් ෆීඩ්බැක් බලන්න :lol:
    රාවනා විශ්වශක්ති ෆෑන්ස්ලටනම් හොදයි. අනිත් උන්ට නම් ඕකෙන් වැඩක් නෑ
    හා ..
    ස්තුතියි තේරුම් කොරලා දුන්නාට
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,537
    113
    ආවද ෆේක් එකෙන් ෆීඩ්බැක් බලන්න :lol:
    රාවනා විශ්වශක්ති ෆෑන්ස්ලටනම් හොදයි. අනිත් උන්ට නම් ඕකෙන් වැඩක් නෑ
    ඕව කියල සිංහලුන්ගේ ආතල් කඩන්න එපා .
     
    • Haha
    Reactions: Mohowk