අද රැ 10.30 ට දෙරණ tv බලපල්ලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සරත් පොන්සේකා ගැන කතාකරන්න බැහැ පිට්ටු හිරවෙළලු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යකෝ සරත් පොන්සේකාට බනින්නේ නැද්ද ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අයියෝ මහින්දගේ පක්සෙන් චන්දෙ ඉල්ලනේ නැහැ කියන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ සරත් පොන්සේකාට බනින්නේ නැද්ද ?
    පිස්සුද ඔයි හැමොම කෙහෙහි ගුන නැති කලවැද්දො නෙමේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ මහින්දගේ පක්සෙන් චන්දෙ ඉල්ලනේ නැහැ කියන්නේ
    ඔය සම හරක් වගේ නොදන්න දේශපාලනේ කරල මෙතුමා සවුත්තු වෙන්ඩ කැමති නැ, මෙතුමා සැබැ වීරයෙක්.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ළමයි ආනන්දෙට යවන්න ඕනි .....ඕක තමයි දැනට වැදගත් දෙයක් කිවුවේ

    මේකද යකෝ අහන්න එන්න කිවුවේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔය සම හරක් වගේ නොදන්න දේශපාලනේ කරල මෙතුමා සවුත්තු වෙන්ඩ කැමති නැ, මෙතුමා සැබැ වීරයෙක්.

    එහෙම උනොත් හොඳයි ...දැන් පෙන්නේ නැද්ද දැන් එක රණවිරුවෙක් අහගන්න දේවල් :P:P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ළමයි ආනන්දෙට යවන්න ඕනි .....ඕක තමයි දැනට වැදගත් දෙයක් කිවුවේ

    මේකද යකෝ අහන්න එන්න කිවුවේ

    ane mnd ubath.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උනොත් හොඳයි ...දැන් පෙන්නේ නැද්ද දැන් එක රණවිරුවෙක් අහගන්න දේවල් :P:P
    අනිවා එහෙම තමයි මෙතුමා සැබෑ විරයෙක්......තමන්ගෙ හමුදව පාවා දෙන අය වගේ නෙමේ මෙතුමා නියම සෙන්පතියෙක්.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඒකනෙ දැං ඉතිං කොහොමෙයි ඔවා ස්වයං වින්දනේ කරන්නෙ නේ? ආතල් කුඩුනේද නිරෝ? හා ද? :rofl:

    uba saranawa balanaw ned?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ළමයි ආනන්දෙට යවන්න ඕනි .....ඕක තමයි දැනට වැදගත් දෙයක් කිවුවේ

    මේකද යකෝ අහන්න එන්න කිවුවේ
    මොක ලමයි, ලම්යි කියන්නෙ බහු වචනයක්, බොට තාම ඒක ලමයෙක්වත් නැනෙ :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවා එහෙම තමයි මෙතුමා සැබෑ විරයෙක්......තමන්ගෙ හමුදව පාවා දෙන අය වගේ නෙමේ මෙතුමා නියම සෙන්පතියෙක්.

    පාවලා දීපු තැනක විස්තරයක් කියන්නකෝ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොක ලමයි, ලම්යි කියන්නෙ බහු වචනයක්, බොට තාම ඒක ලමයෙක්වත් නැනෙ :P:P

    ඒවාට තව කල් තිබේ ....ආනන්දෙට දාන්න ඕනි