කරුණා අම්මාන් යුද්ධෙ දිනන්න උදව් කළෙ නැහැ ළු???
එහෙනම් මොකටද කරුණා අම්මාන්ව නිදහස් පක්ෂෙ උපසභාපති කළෙ??
කරුණා අම්මාන් ඉවත් වෙද්දි ඌ එක්ක 6000 ක් ඉවත් උනාළු.
ඒක යුද්දෙ දිනන්න ලොකු සහයක් උනාලු.
දැක්කාද සාම ගිවිසුමෙන් කරුණා අම්මාන් ලා කැඩිච්ච එකේ වාසිය.ඔය බයියො ඔව්වා දන්නෙ නැහැ.

නොදකින් unp පාහරය, දැන් තො කියන්නෙ කරුන හිටියනම් යුද්දෙ පරදිද ලොල් තමයි.