ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
හහ හා හහහා හහ හා හාහහා
මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
හහ හා හහහා හහ හා හාහහා
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා
හහ හා හහහා හහ හා හාහහා
ජනාධිපති ධුරකාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තුරු ජනාධිපති මැතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන ප්රතික්ෂෙප කිරීමට අද නියෝග කලේය.
අදාළ නඩුව විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක් වූ නඩු ගාස්තුවට යටත්ව නිෂ්පාප්රභ කරමින් අදාළ නඩු ගාස්තුව මාසයක කාලයක් ඇතුළත අධිකරණයේ තැන්පත් කළ යුතු බවද නියෝග කර තිබේ.
මෙම පෙත්සම ගොනුකර තිබුණේ ව්‍යාපාරිකයකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.
කෙසේ වෙතත් නීතිපතිවරයාද රජය වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ ජනාධිපති ධුර කාලය වසර අවුරුදු පහක් බවයි.
අදාළ පෙත්සමට එරෙහිව සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක්ම විරෝධතා ගොනුකර තිබින.