එන්න එන්න රනිල්ගෙ නගිනවාMe wage kalin dapu poll walin 70 - 80% withara gaththa Anura ai dan 50-60% ta bahala?
ටොප් ද බොටම් ද ඌඑන්න එන්න රනිල්ගෙ නගිනවා
එක හොදයි නැත්තම් නැග්ගේ නැත්තම් වැඩක් නෑටොප්
ම්ම් ... මේ පාර අන්රගේ රැල්ල බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ට හැරිලා වගේ නේත ගුපියනේ![]()
එකනේ මචං මාත් බැලුවේ පහු ගිය ටිකේම කිරි වැසියන්ගේ අතර තරඟය තිබුණේ රනිල් & අනුර අතර, දැන් මේ සීලරතන අයියාත් ඇවිල්ලානේMe wage kalin dapu poll walin 70 - 80% withara gaththa Anura ai dan 50-60% ta bahala?


ඕවා කියන්න එපා ඕවා සිරා ගන්න උන් ඉන්නවාඑකම සුදුස්ස රනිල්
මෙ වෙලවෙ වෙන කෙනෙක් හරියන්නෙ නැ![]()
ඕවා කියන්න එපා ඕවා සිරා ගන්න උන් ඉන්නවා

නිදාගනින් යකෝවැඩේ හොදයි.. සල්ලි ඉතුරයි.. කිරියෙන් ජනපති තේරිම
හොග් ගාලා තෙමාගෙන බහුතරය නින්දට ගියා සිකුරාදා![]()
හොදයි නේද වැඩේ.. සල්ලිත් ඉතුරුයි..නිදාගනින් යකෝ![]()