1) හැමෝම මට දොස් කියනවා
2) අපි යුද්ධෙ කරා
3) සමාජ මාධ්‍ය වහලා දාන්න ඕනේ
4) මේක අපේ ප්‍රශ්නයක් විතරක් නෙමේ
5) අපි එන්නත්කරණයෙන් ඉහළින්ම ඉන්නවා
6) දොස්තරලා අනිත් මරණත් කෝවිඩ් කියනවා
7) ඔයාලා මං කියන විදිහට කරන්නෙ නෑනෙ
8)ඇමරිකාවෙ එංගලන්තෙ ඉතාලියෙ ඉන්දියාවෙ මීට වඩා මැරුණා
9) මං ඔයාලට හැමදේම දුන්නා
10) අපිට මේක කරන්න පුලුවන්
11) කොරෝනා නොතිබුනානම් මම හැමදේම කරලා
12) මගේ කරුමෙ තමයි
13) මාධ්‍යවේදියො මීට වඩා පරිස්සම් වෙන්න ඕනෙ
14) මම හැමදාම වැඩ
15) මටම දොස් කියලා හරියන්නෙ නෑ
16) මම දැක්කා.... කියලා තියෙනවා
17) ඔයාලා වෙනුවෙන් රට ඇරලා තිබ්බෙ
18) මට තනියම කරන්න බෑ
19) අපිට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක්
20) ලෝකෙම ආර්ථිකෙ කඩන් වැටිලා
21) බලන්න අද ඇෆ්ගනිස්තානෙ තත්වෙ
22) රටේ ආරක්ශාව අපි තහවුරු කලා
24) තෙල් අඩුවක් නෑ
25) කන්න කෑම ටික තියෙනවා
26) මට ඕන්නම් මීට වඩා දැඩි තීන්දු ගන්න පුලුවන්
27) එක එක්කෙනා කියන විදිහට අපිට වැඩ කරන්න බෑ
28) එපා කියද්දි උද්ඝෝෂණ කරනවා

Last edited:

