අද රෑට ඇහෙන වාක්‍ය.... 🤭😁😁😁

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    YZwA3SG.jpg


    1) හැමෝම මට දොස් කියනවා
    2) අපි යුද්ධෙ කරා
    3) සමාජ මාධ්‍ය වහලා දාන්න ඕනේ
    4) මේක අපේ ප්‍රශ්නයක් විතරක් නෙමේ
    5) අපි එන්නත්කරණයෙන් ඉහළින්ම ඉන්නවා
    6) දොස්තරලා අනිත් මරණත් කෝවිඩ් කියනවා
    7) ඔයාලා මං කියන විදිහට කරන්නෙ නෑනෙ
    8)ඇමරිකාවෙ එංගලන්තෙ ඉතාලියෙ ඉන්දියාවෙ මීට වඩා මැරුණා
    9) මං ඔයාලට හැමදේම දුන්නා
    10) අපිට මේක කරන්න පුලුවන්
    11) කොරෝනා නොතිබුනානම් මම හැමදේම කරලා
    12) මගේ කරුමෙ තමයි
    13) මාධ්‍යවේදියො මීට වඩා පරිස්සම් වෙන්න ඕනෙ
    14) මම හැමදාම වැඩ
    15) මටම දොස් කියලා හරියන්නෙ නෑ
    16) මම දැක්කා.... කියලා තියෙනවා
    17) ඔයාලා වෙනුවෙන් රට ඇරලා තිබ්බෙ
    18) මට තනියම කරන්න බෑ
    19) අපිට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක්
    20) ලෝකෙම ආර්ථිකෙ කඩන් වැටිලා
    21) බලන්න අද ඇෆ්ගනිස්තානෙ තත්වෙ
    22) රටේ ආරක්ශාව අපි තහවුරු කලා
    24) තෙල් අඩුවක් නෑ
    25) කන්න කෑම ටික තියෙනවා
    26) මට ඕන්නම් මීට වඩා දැඩි තීන්දු ගන්න පුලුවන්
    27) එක එක්කෙනා කියන විදිහට අපිට වැඩ කරන්න බෑ
    28) එපා කියද්දි උද්ඝෝෂණ කරනවා


    :lol:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    ඕවට වඩා එන්නත් සංඛ්‍යාලේකනයක් කියවනවා.
    ගහපුවා, තව ගෙන්නන්න තියන ඒවා
    පැය 24ම එන්නත් ගහන හැටි
    විපක්ෂේ උද්ගෝෂණ කරල රට වට්ටන්න යන හැටි


    තහනම් වචන : කිරිපිටි, සිනි, ගෑස්, පරිප්පු , තෙල් , 5000

    සාරාංශය : අපි තමයි හොදටම කොරේ !
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    YZwA3SG.jpg


    1) හැමෝම මට දොස් කියනවා
    2) අපි යුද්ධෙ කරා
    3) සමාජ මාධ්‍ය වහලා දාන්න ඕනේ
    4) මේක අපේ ප්‍රශ්නයක් විතරක් නෙමේ
    5) අපි එන්නත්කරණයෙන් ඉහළින්ම ඉන්නවා
    6) දොස්තරලා අනිත් මරණත් කෝවිඩ් කියනවා
    7) ඔයාලා මං කියන විදිහට කරන්නෙ නෑනෙ
    8)ඇමරිකාවෙ එංගලන්තෙ ඉතාලියෙ ඉන්දියාවෙ මීට වඩා මැරුණා
    9) මං ඔයාලට හැමදේම දුන්නා
    10) අපිට මේක කරන්න පුලුවන්
    11) කොරෝනා නොතිබුනානම් මම හැමදේම කරලා
    12) මගේ කරුමෙ තමයි
    13) මාධ්‍යවේදියො මීට වඩා පරිස්සම් වෙන්න ඕනෙ
    14) මම හැමදාම වැඩ
    15) මටම දොස් කියලා හරියන්නෙ නෑ
    16) මම දැක්කා.... කියලා තියෙනවා
    17) ඔයාලා වෙනුවෙන් රට ඇරලා තිබ්බෙ
    18) මට තනියම කරන්න බෑ
    19) අපිට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක්
    20) ලෝකෙම ආර්ථිකෙ කඩන් වැටිලා
    21) බලන්න අද ඇෆ්ගනිස්තානෙ තත්වෙ
    22) රටේ ආරක්ශාව අපි තහවුරු කලා
    24) තෙල් අඩුවක් නෑ
    25) කන්න කෑම ටික තියෙනවා
    26) මට ඕන්නම් මීට වඩා දැඩි තීන්දු ගන්න පුලුවන්
    27) එක එක්කෙනා කියන විදිහට අපිට වැඩ කරන්න බෑ


    :lol:
    PALAMUWATH MAMA THAMAI HONDATAMA KALE
    DEWANUWATH MAMA THAMAI HONDATAMA KALE
    THEWANUWATH MAMA THAMAI HONDATAMA KALE
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    YZwA3SG.jpg


    1) හැමෝම මට දොස් කියනවා
    2) අපි යුද්ධෙ කරා
    3) සමාජ මාධ්‍ය වහලා දාන්න ඕනේ
    4) මේක අපේ ප්‍රශ්නයක් විතරක් නෙමේ
    5) අපි එන්නත්කරණයෙන් ඉහළින්ම ඉන්නවා
    6) දොස්තරලා අනිත් මරණත් කෝවිඩ් කියනවා
    7) ඔයාලා මං කියන විදිහට කරන්නෙ නෑනෙ
    8)ඇමරිකාවෙ එංගලන්තෙ ඉතාලියෙ ඉන්දියාවෙ මීට වඩා මැරුණා
    9) මං ඔයාලට හැමදේම දුන්නා
    10) අපිට මේක කරන්න පුලුවන්
    11) කොරෝනා නොතිබුනානම් මම හැමදේම කරලා
    12) මගේ කරුමෙ තමයි
    13) මාධ්‍යවේදියො මීට වඩා පරිස්සම් වෙන්න ඕනෙ
    14) මම හැමදාම වැඩ
    15) මටම දොස් කියලා හරියන්නෙ නෑ
    16) මම දැක්කා.... කියලා තියෙනවා
    17) ඔයාලා වෙනුවෙන් රට ඇරලා තිබ්බෙ
    18) මට තනියම කරන්න බෑ
    19) අපිට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක්
    20) ලෝකෙම ආර්ථිකෙ කඩන් වැටිලා
    21) බලන්න අද ඇෆ්ගනිස්තානෙ තත්වෙ
    22) රටේ ආරක්ශාව අපි තහවුරු කලා
    24) තෙල් අඩුවක් නෑ
    25) කන්න කෑම ටික තියෙනවා
    26) මට ඕන්නම් මීට වඩා දැඩි තීන්දු ගන්න පුලුවන්
    27) එක එක්කෙනා කියන විදිහට අපිට වැඩ කරන්න බෑ
    28) එපා කියද්දි උද්ඝෝෂණ කරනවා


    :lol:
    නන්දසේනයාට ඩොලර් නැති එකේ එක බාර් සින්දුවට නටන්න කියලා අපී තරු යවමුද ?
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    අද කිංස්ලියා ලියලා දීලා ඇති ඇට්ටි හැලෙන කතාවක්....
     
    • Haha
    Reactions: allrights

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    YZwA3SG.jpg


    1) හැමෝම මට දොස් කියනවා
    2) අපි යුද්ධෙ කරා
    3) සමාජ මාධ්‍ය වහලා දාන්න ඕනේ
    4) මේක අපේ ප්‍රශ්නයක් විතරක් නෙමේ
    5) අපි එන්නත්කරණයෙන් ඉහළින්ම ඉන්නවා
    6) දොස්තරලා අනිත් මරණත් කෝවිඩ් කියනවා
    7) ඔයාලා මං කියන විදිහට කරන්නෙ නෑනෙ
    8)ඇමරිකාවෙ එංගලන්තෙ ඉතාලියෙ ඉන්දියාවෙ මීට වඩා මැරුණා
    9) මං ඔයාලට හැමදේම දුන්නා
    10) අපිට මේක කරන්න පුලුවන්
    11) කොරෝනා නොතිබුනානම් මම හැමදේම කරලා
    12) මගේ කරුමෙ තමයි
    13) මාධ්‍යවේදියො මීට වඩා පරිස්සම් වෙන්න ඕනෙ
    14) මම හැමදාම වැඩ
    15) මටම දොස් කියලා හරියන්නෙ නෑ
    16) මම දැක්කා.... කියලා තියෙනවා
    17) ඔයාලා වෙනුවෙන් රට ඇරලා තිබ්බෙ
    18) මට තනියම කරන්න බෑ
    19) අපිට ලේසියෙන් කරන්න පුලුවන් දෙයක්
    20) ලෝකෙම ආර්ථිකෙ කඩන් වැටිලා
    21) බලන්න අද ඇෆ්ගනිස්තානෙ තත්වෙ
    22) රටේ ආරක්ශාව අපි තහවුරු කලා
    24) තෙල් අඩුවක් නෑ
    25) කන්න කෑම ටික තියෙනවා
    26) මට ඕන්නම් මීට වඩා දැඩි තීන්දු ගන්න පුලුවන්
    27) එක එක්කෙනා කියන විදිහට අපිට වැඩ කරන්න බෑ
    28) එපා කියද්දි උද්ඝෝෂණ කරනවා


    :lol:
    AI BAN ONAMA EKA NAHA " YUDDE DINNA"