අද රෑට කන්නේ මොනවද..?

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
අද රෑට කන්නේ මොනවද..?

කස්ටියම කියන්න බලන්න අද රෑට කන්නේ මොනවද කියලා.......:P:P:P
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හ්ම්, මං නම් කැම මේසේට යනකම්
    බලන්නේ නෑ..
    මොනවාද අද රෑට තියෙන්නේ කියලා..

    හ්ම්, හරි.. ඕනේ ම නම්..
    මං කාලම කියන්නම්.. මොනවාද තිබ්බේ කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං දැන් ටිකකට කලින් කාලා ඉවර වුනේ...
    මං කලින් පොරොන්දු වුනා වගේ කියලා යන්න හිතුවා..

    හ්ම්, අද නම් තිබ්බේ නුඩ්ල්ස්...
     
    Last edited: