අද රෑට ලෑස්ති වෙලා ඉන්න

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
අද රෑට ලෑස්ති වෙලා ඉන්න

අද රෑ 7:27ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොළඹ අහසට දිස්වනු ඇත. මෙය අපිට කොළඹ අහසේ දැක බලාගත හැකි වන්නේ මිනිත්තු 6ක් වැනි සුළු කාලයකට පමණයි

836818cb5b3c4739afd2770.png


Did you know you can see the International Space Station from your house? As the third brightest object in the sky, after the sun and moon, the space station is easy to see if you know where and when to look for it.

තාරකා , ග්‍රහලෝක සහ අභ්‍යවකාශ කටයුතු ගැන වැඩි උනන්දුවක් දක්වන අය දැන්ම ලෑස්ති වෙලා ඉන්න. මේක කොළඹට දිස්වෙන්න තව පැය කිහිපයයි තියෙන්නේ
 
Last edited:

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
machoo Colombo walata witharada pennee

පිට පළාත් වලටත් පේනවා ඇති. ට්‍රය් එකක් දීලා බලපන් මචන්

colombo wala koi paththatada peenne

836818cb5b3c4739afd2770.png



colombo witharada penne.. ehnam huta..


ලංකාව පොඩි රටක් නිසා space station එක ගමේ ඉන්න අයට පේන්නත් ඉඩ තියෙනවා
 
Last edited: