අද රෑට වැඩේ පටන් ගත්තනම් හරි වගේ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අද රෑට වැඩේ පටන් ගත්තනම් හරි වගේ

    නත්තල් සීයගේ ඇදුම දාගෙන අද රෑ කට්ටිය පල්ලි ගියාම හොරෙක් ගෙට පැන්නොත් කොහොම හිටීද?
    කිතුල් ගහට නැගපු මිනිහටත් කියන්න දෙයක් තිබුනාලුනේ

    Funny+Christmas+collection+-+comics-beautiful-Santa+Claus5.jpg

    856645_1.jpg
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,997
    35,928
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙවල් වලට පැනල ආච්චිලගේ කාමර පල්ලේ රිංගන්න එපා මුත්තේ...
    කොටාට නම් වාසි... නත්තල් ඇදුමෙන් ගියොත් ජංගි උස්සන්න පුළුවන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ගෙවල් වලට පැනල ආච්චිලගේ කාමර පල්ලේ රිංගන්න එපා මුත්තේ...
    කොටාට නම් වාසි... නත්තල් ඇදුමෙන් ගියොත් ජංගි උස්සන්න පුළුවන්

    ade sirawata..toppiya nam thienawa anek badu neha
     
    blue_in_rio

    Well-known member
  • නත්තල් සීයගේ ඇදුම දාගෙන අද රෑ කට්ටිය පල්ලි ගියාම හොරෙක් ගෙට පැන්නොත් කොහොම හිටීද?
    කිතුල් ගහට නැගපු මිනිහටත් කියන්න දෙයක් තිබුනාලුනේ

    ade sirawata..toppiya nam thienawa anek badu neha

    සෙල්ලම්බඩු, චොකලට්, ටොපි ලොසින්ජර ටිකකුත් දාන් යන්න වෙයි මල්ලේ......අහු උනොත් බෙදලා දීලා එන්න......

    :baffled::baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113

    සෙල්ලම්බඩු, චොකලට්, ටොපි ලොසින්ජර ටිකකුත් දාන් යන්න වෙයි මල්ලේ......අහු උනොත් බෙදලා දීලා එන්න......

    :baffled::baffled:
    ecchara viyadam karanna ona neha ban eha gedara welen ussanawa 1k