අද රෑ විමසුම පිටපත

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද රෑ විමසුම පිටපත

    සන්ධානයට මෙවරත් ඇති විශිෂ්ට ජයග්‍රහණයක්. දකුණේත් බස්නාහිරත් කාලගුණ දත් ජනතාව තම වගකීම මැනවින් ඉටු කරයි. අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන වැඩ පිළිවෙල හරහා සිදුවෙන කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ගසා කෑම ජනතාව අනුමත කරන බව මේ තුලින් පැහැදලි වන බව දේශපාලන විචාරකයින් ගේ අදහසයි. මෙම ජයග්‍රහණයත් සමඟ භීතියට පත් ඇමෙරිකාව ප්‍රමුඛ කොටිහිතවාදී රටවල් තම ජිනීවා යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට සැරෙසෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. වසර 30ක කුරිරු යුද්දයෙන්.....

    අදත් විමසුම පිටපත මහින්දගේ පුකේ සුන්දරගෙන්
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සිරාවටම මු නම් අවජාතකයෙක් , මිනිහෙකුට ඔච්චර කෙප්ප කියන්න බහ
    ඔය කාලකන්නියාගේ ඔය විනාඩි තුන යන්තමින් හෝ ඇහුනොත් මට හිසේ රුදාව හැදෙ..... අපේ මහා මිනිස්සු ලින් ගෙම්බෝ වගේ , මම මහා ගෙදර සිටින විට ඕක අනිවා ඇසෙන බැවින් මම එම වෙලාවට ගෙදර මග හරිමි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම මු නම් අවජාතකයෙක් , මිනිහෙකුට ඔච්චර කෙප්ප කියන්න බහ
    ඔය කාලකන්නියාගේ ඔය විනාඩි තුන යන්තමින් හෝ ඇහුනොත් මට හිසේ රුදාව හැදෙ..... අපේ මහා මිනිස්සු ලින් ගෙම්බෝ වගේ , මම මහා ගෙදර සිටින විට ඕක අනිවා ඇසෙන බැවින් මම එම වෙලාවට ගෙදර මග හරිමි

    :lol:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සිරාවටම මු නම් අවජාතකයෙක් , මිනිහෙකුට ඔච්චර කෙප්ප කියන්න බහ
    ඔය කාලකන්නියාගේ ඔය විනාඩි තුන යන්තමින් හෝ ඇහුනොත් මට හිසේ රුදාව හැදෙ..... අපේ මහා මිනිස්සු ලින් ගෙම්බෝ වගේ , මම මහා ගෙදර සිටින විට ඕක අනිවා ඇසෙන බැවින් මම එම වෙලාවට ගෙදර මග හරිමි

    owa balala tharka karana, senasena minissu thamath lankawe innawane ... eka thamai hithagannath beri wede kiyanne :eek:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :v මොනා කරන්නද බං.. අයිටීඑන් එකෙයි ජාතිකෙයි සේවය කරන මහින්දගෙ බල්ලො බැල්ලියො රැල මහින්දය වෙනුවෙන් නැට්ට වනන්නැතුව ආයෙ වෙන කවුරු වෙනුවෙන් නැට්ට වනන්නද... බවූඌඌඌඌඌ
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    30 වසරක් කුරිරු යුද්දයෙන් රට බේරාගත් සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සංධානයට දකුනිනුත්,බස්නාහිරිනුත් අයිතිහාසික ජයක්
    අතිගරු ජනාධිපතිතුමාගේ කීර්තිය දසතින් එන ජය ඝෝශා වලින් තව තවත් ඉහලටම.තමන් සංධානය දිනවීමෙන් ඇමෙරිකාවට සහ ඊනියා බටහිර බලවතුන් දන ගැස්සූබව ජනයා සතුටු කදුලු වගුරුවමින් පවසති,,දකුනෙත් බස්නාහිරත් පාරක් පාරක්,ගෙයක් ගෙයක් පාසා කිරිබත් කැවුම් පිසිමින් ජිනීවා ජය සමරති..
    සංධානයේ ජය දුටු ඉංගලන්තයත් ඇමෙරිකාවත් මින්පසු ලංකාවට වහල් රටවල් ලෙස තමන්ම ප්‍රකාශ කරගන්නා බවත්,,තම රටවල පාලනයත් 30 වසරක කුරිරු යුද්දය දිනූ ජනමූල නායකයා පාමුල පූජා කරන බවටත් සපත කරති,මේ අනුව හෙට සිට සියලු බටහිර රටවල් අපේ යටත් රටවල් වේ.අහවල් කුමරුන් හෙට සිට එම යටත් රටවල රජවරු ලෙස කිරුලු පැලදීම හෙට නයි ටී එන් ඔස්සේ සජීවීව බලාපොරොත්තු වන්න
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සංධානයේ විජයග්‍රහනය දැක බයෙන් තස්ත්‍ර වූ ඉන්දීය රජය තම රට අපේ ජනමූල නායකයාටම බාරදී ඉල්ලා අස්වීමට තීරනය කරයි, මින්පසු ඉන්දියාවේ අයිතියත් අපේ රටටම..
    ජයලලිතා ත් කරුණානිධි ත් බියෙන් පලාගොස් ඇති අතර ඔවුන්සතු සියලු ධනය සහ වත් කම් එක්සත් ජනතා සංධානයේ නමට ලියාතබා පැන ගොස් තිබීම ඔවුන් කෙතරම් බියට පත්ව ඇත් දැයි මනාව පෙන්වන බව ඩලස් තුමා ප්‍රකාශ කරයි