අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    ඔව් බං මිනිස්සු වගයක් පොර මල් වට්ටිය අරන් යද්දි ඇඟේ හැප්පිලා මල් වැටෙනවා. මූ පපුවට ගහගෙන කියනවා අපි මෛත්‍රී කරනවා කියලද මොකක්ද හුට්ටක්. හිටින් හොයලා බලන්න නෙට් එකේ. :dull::dull:

    mara ekene bn u :angry: :angry: ah ela macho :D
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    MY3 FACEBOOK JUST NOW POSTED !!!



    උණුසුම් පුවත් රැගත් මෙවර ජනධිපතිවරණ අපේක්ෂක අවසන් රැස්වීම ... ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිදුන් සහභාගී වන අවසන් රැලිය සඳහා මැද කොළඹ සූදානම් .... සජීවී විකාශය සඳහා රැදී සිටින්න අප සමග . තව සුළු මොහොතකින් ආරම්භ වේ .
    www.voteformaithri.com

    jayawewa :D :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :dull::dull::dull: පව් බං ඌව නම් දාලා තියෙන්නේ මඩ ගහන්න බලාගෙන.

    මඩ තමයි බන්...ආයේ මොකෝ ITN එකේ වැදගත් දෙයක් යනවද මඩ විතරයි. :lol: කරන්න තියෙන අජුතම වැඩේ ඉදල කරනවා මේ ආණ්ඩුව...
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පොඩ්ඩා;17682216 said:
    මටත් අද සෙට් උනා වයසක ජෝඩුවක් ඔය වගේ.

    මමත් එහෙම දෙතුන් දෙනෙක්ගේ බ්‍රේන් වොශ් එක අයින් කරන්න ගිහින් තව පොඩ්ඩෙන් මම බ්‍රේන් වොශ් වෙනවා. :dull::nerd:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ade anura kumara kiyanawa neda machanla chandedi hora wada wenna denne na un ewa balagannawa kiyala :baffled: ehema hora wada nawaththanna puluwan weida :oo: :oo:

    හොර චන්ද නම් දාවි බං. STF එකේ අඳුනන උන් ඉන්නවනම් පොඩ්ඩක් අහලා බලපන්කෝ පෙට්ටි මාරු කරන්න සීන් එකක් තියෙනවලු. බලමු. :nerd::nerd:
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ආයේ ආයේ නොම ඉවසන් .....
    කන පලාගන්නෙ නැතුව නම කියපන් ... :rofl::rofl:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    හොර චන්ද නම් දාවි බං. STF එකේ අඳුනන උන් ඉන්නවනම් පොඩ්ඩක් අහලා බලපන්කෝ පෙට්ටි මාරු කරන්න සීන් එකක් තියෙනවලු. බලමු. :nerd::nerd:

    ඔව්වා කටකතා විතරයි බන්.මිනිස්සුන්ව මානසිකව වට්ටන්න ඔය වගේ කතා පතුරවන්නේ.:no::no:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මඩ තමයි බන්...ආයේ මොකෝ ITN එකේ වැදගත් දෙයක් යනවද මඩ විතරයි. :lol: කරන්න තියෙන අජුතම වැඩේ ඉදල කරනවා මේ ආණ්ඩුව...

    8න් පස්සේ ITN එකට බඩු බනිස් තමයි. උන්ගේ කෙහෙල්මල් නම නම් Independent Television Network ෆක තමයි. :angry::angry:
     
    Status
    Not open for further replies.