ඔව් බං මිනිස්සු වගයක් පොර මල් වට්ටිය අරන් යද්දි ඇඟේ හැප්පිලා මල් වැටෙනවා. මූ පපුවට ගහගෙන කියනවා අපි මෛත්රී කරනවා කියලද මොකක්ද හුට්ටක්. හිටින් හොයලා බලන්න නෙට් එකේ.![]()
mara ekene bn u
ah ela macho 
ඔව් බං මිනිස්සු වගයක් පොර මල් වට්ටිය අරන් යද්දි ඇඟේ හැප්පිලා මල් වැටෙනවා. මූ පපුවට ගහගෙන කියනවා අපි මෛත්රී කරනවා කියලද මොකක්ද හුට්ටක්. හිටින් හොයලා බලන්න නෙට් එකේ.![]()
ah ela macho 
ඇහැරලා ඉන්න විනාඩියක්= බොගෙ රෙප් එකක්අද පැන්නේ නැත්නම් මගෙ රෙප් ටික ඉවරයි ශුවර්. කුණු වෙන්න අහගන්නත් පුලුව්න් වගෙ.![]()

MY3 FACEBOOK JUST NOW POSTED !!!
උණුසුම් පුවත් රැගත් මෙවර ජනධිපතිවරණ අපේක්ෂක අවසන් රැස්වීම ... ගරු මෛත්රිපාල සිරිසේන මැතිදුන් සහභාගී වන අවසන් රැලිය සඳහා මැද කොළඹ සූදානම් .... සජීවී විකාශය සඳහා රැදී සිටින්න අප සමග . තව සුළු මොහොතකින් ආරම්භ වේ .
www.voteformaithri.com

පව් බං ඌව නම් දාලා තියෙන්නේ මඩ ගහන්න බලාගෙන.
කරන්න තියෙන අජුතම වැඩේ ඉදල කරනවා මේ ආණ්ඩුව...ඇහැරලා ඉන්න විනාඩියක්= බොගෙ රෙප් එකක්![]()
පොඩ්ඩා;17682216 said:මටත් අද සෙට් උනා වයසක ජෝඩුවක් ඔය වගේ.

ade anura kumara kiyanawa neda machanla chandedi hora wada wenna denne na un ewa balagannawa kiyalaehema hora wada nawaththanna puluwan weida
![]()
![]()

පොඩ්ඩා;17682216 said:මටත් අද සෙට් උනා වයසක ජෝඩුවක් ඔය වගේ.

හොර චන්ද නම් දාවි බං. STF එකේ අඳුනන උන් ඉන්නවනම් පොඩ්ඩක් අහලා බලපන්කෝ පෙට්ටි මාරු කරන්න සීන් එකක් තියෙනවලු. බලමු.![]()

මඩ තමයි බන්...ආයේ මොකෝ ITN එකේ වැදගත් දෙයක් යනවද මඩ විතරයි.කරන්න තියෙන අජුතම වැඩේ ඉදල කරනවා මේ ආණ්ඩුව...