කෝ ඕයි..තාම නැද්ද? තාම රෑට කාලවත් නෑ. කන්න හිත නෑ පැනල ඉවර වෙනකම්
) ටික ගෙනල්ල චන්දෙ අහනගමන් හපන්න දෙයක් ගැන plan කරලම තියෙන්නෙ. කොහොමින් කොහොම හරි මෛත්‍රී පාලනයක් ආවොත් පහුවෙන්දට කන්න ඕනෙත් නැති තරම්. 
ලොල් බන් හිනහත් යනවා උන්ගෙ ගොන් මත වලටඔව් කට ඇරපු ගමන් යුද්ධෙ දින්න බයිලයක් ගහන්නෙ. උන්ට කන්න ඕනෙත් නෑ යුද්ධෙ දින්න ලබ්බක් කියෝනවා.![]()

බලමු STF එකේ යාලුවෙක් කිව්වෙ. මහින්ද දේශප්‍රියත් මධ්‍යයස්ථයි කියලා තමයි කියන්නෙ නම් මෙදා පාර. ඒත් බය බං ඌවත් මහින්ද දාපු එකෙක්නෙ.![]()


මරදානේ කොහෙද යකෝ රැස්වීමක් , බොරු කියන්න එපා ... සද්දයක් වත් ඇහෙන්නේ නෑ නේ බොල මෙහෙට![]()


පන්චිකාවත්ත පැත්තට යන පාරේ බං තියෙන්නේ. පාර වහලා. මරදානේ පාලමට නැගලා බැලුවත් ස්ක්‍රීන් එක විතරයි පේන්නේ පාරේ බෙන්ඩ් එක ගාව දාලා තියෙන ස්ටේජ් එක පේන්නේ නෑ. පට්ට සෙනගක් හිටියේ මම හොම්බ දාලා ආව වෙලේ. 

හ්ම්ම් එහෙම නම් තමයි ඒත් ඕකුන් ටික නූක් කරන්න ඕනේ. සිරස නැත්නම් ඇපත් නෑ මෛත්‍රීට.![]()



panchikawatte thiyenne ban,para mada,mama yesterday raa eddi stage eka gahanawa dakka,assaka niha ahenne nathuwa athi



උණුසුම් පුවත් රැගත් මෙවර ජනධිපතිවරණ අපේක්ෂක අවසන් රැස්වීම ... ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිදුන් සහභාගී වන අවසන් රැලිය සඳහා මැද කොළඹ සූදානම් .... සජීවී විකාශය සඳහා රැදී සිටින්න අප සමග . තව සුළු මොහොතකින් ආරම්භ වේ .
ඔන්න පුතේ බයියා එනෝ ! තව ටික වෙලාවයි කවුරු එයිද?
www.voteformaithri.com



ලොල් බන් හිනහත් යනවා උන්ගෙ ගොන් මත වලට![]()


පනින්නෙ නැත්නම් තල්ලු කරන්න කියපන්කො![]()
hithanne nathi welawaka rathinnayak dammanan oya madata okkoma pani 
නෑ බන්. එහෙම පෙට්ටි මාරු කරන්න බෑ බන්.මාරු කරත් මට්ටු වෙනවා.මොකද පෙට්ටියේ stickers අලවන්නේ randomly නිසා.අනික හැම එකාමත් කියනවනේ මහින්ද දේශප්‍රිය ගැන විස්වාසයි කියලා![]()

