අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

chootyputha1

Well-known member
  • මචංල උබල මොනවද 8 වෙනිද චන්දෙ අහනගමන් කරන්න ඉන්නෙ, අපේ නං අදම අඩුම කුඩුම (මත්පැන් නොවන බව අවධාරණයෙන් සලකන්න.:P) ටික ගෙනල්ල චන්දෙ අහනගමන් හපන්න දෙයක් ගැන plan කරලම තියෙන්නෙ. කොහොමින් කොහොම හරි මෛත්‍රී පාලනයක් ආවොත් පහුවෙන්දට කන්න ඕනෙත් නැති තරම්. :yes:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔව් කට ඇරපු ගමන් යුද්ධෙ දින්න බයිලයක් ගහන්නෙ. උන්ට කන්න ඕනෙත් නෑ යුද්ධෙ දින්න ලබ්බක් කියෝනවා. :angry::angry:
    ලොල් බන් හිනහත් යනවා උන්ගෙ ගොන් මත වලට:rofl:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    බලමු STF එකේ යාලුවෙක් කිව්වෙ. මහින්ද දේශප්‍රියත් මධ්‍යයස්ථයි කියලා තමයි කියන්නෙ නම් මෙදා පාර. ඒත් බය බං ඌවත් මහින්ද දාපු එකෙක්නෙ. :rolleyes::rolleyes:

    නෑ බන්. එහෙම පෙට්ටි මාරු කරන්න බෑ බන්.මාරු කරත් මට්ටු වෙනවා.මොකද පෙට්ටියේ stickers අලවන්නේ randomly නිසා.අනික හැම එකාමත් කියනවනේ මහින්ද දේශප්‍රිය ගැන විස්වාසයි කියලා :yes::yes:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මරදානේ කොහෙද යකෝ රැස්වීමක් , බොරු කියන්න එපා ... සද්දයක් වත් ඇහෙන්නේ නෑ නේ බොල මෙහෙට :dull::dull::dull:

    :dull::dull::dull: පන්චිකාවත්ත පැත්තට යන පාරේ බං තියෙන්නේ. පාර වහලා. මරදානේ පාලමට නැගලා බැලුවත් ස්ක්‍රීන් එක විතරයි පේන්නේ පාරේ බෙන්ඩ් එක ගාව දාලා තියෙන ස්ටේජ් එක පේන්නේ නෑ. පට්ට සෙනගක් හිටියේ මම හොම්බ දාලා ආව වෙලේ. :dull::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හ්ම්ම් එහෙම නම් තමයි ඒත් ඕකුන් ටික නූක් කරන්න ඕනේ. සිරස නැත්නම් ඇපත් නෑ මෛත්‍රීට. :angry::angry:

    පුද්ගලිකව මගෙත් අදහස එකම තමයි...එත් ඉතින් උන් කරන්නෙත් රස්සාව බන්..පවු කාගේ උනත් රස්සාවක් නැති වෙන්න කියල හිතන එකත් :no:
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    උණුසුම් පුවත් රැගත් මෙවර ජනධිපතිවරණ අපේක්ෂක අවසන් රැස්වීම ... ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිදුන් සහභාගී වන අවසන් රැලිය සඳහා මැද කොළඹ සූදානම් .... සජීවී විකාශය සඳහා රැදී සිටින්න අප සමග . තව සුළු මොහොතකින් ආරම්භ වේ .:D

    ඔන්න පුතේ බයියා එනෝ ! තව ටික වෙලාවයි කවුරු එයිද?:D

    www.voteformaithri.com
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    පනින්නෙ නැත්නම් තල්ලු කරන්න කියපන්කො :P:P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    dancing-girl-460x510.gif

    ඔන්න පැන්න
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උණුසුම් පුවත් රැගත් මෙවර ජනධිපතිවරණ අපේක්ෂක අවසන් රැස්වීම ... ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිදුන් සහභාගී වන අවසන් රැලිය සඳහා මැද කොළඹ සූදානම් .... සජීවී විකාශය සඳහා රැදී සිටින්න අප සමග . තව සුළු මොහොතකින් ආරම්භ වේ .:D

    ඔන්න පුතේ බයියා එනෝ ! තව ටික වෙලාවයි කවුරු එයිද?:D

    www.voteformaithri.com

    ikmanata enna kiyapan yako..heta office yanna one...:angry::angry::angry:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ලොල් බන් හිනහත් යනවා උන්ගෙ ගොන් මත වලට:rofl:

    2022 වෙනකන් මහින්ද ඉන්න වැඩ සැලැසුනොත් ආයේ 2022 දිත් ජනාධිපතිවරණයක් තියෙන එකක්වත් නෑ බං. :nerd::nerd:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නෑ බන්. එහෙම පෙට්ටි මාරු කරන්න බෑ බන්.මාරු කරත් මට්ටු වෙනවා.මොකද පෙට්ටියේ stickers අලවන්නේ randomly නිසා.අනික හැම එකාමත් කියනවනේ මහින්ද දේශප්‍රිය ගැන විස්වාසයි කියලා :yes::yes:

    බලමු මචං. මට නම් ශුවර් නැහැ බං මහින්දයව. උඹ හිතනවද ඌ පැරදෙන බව දැන දැනම ඕකා නිකන් ඉදිවි කියලා? :dull::nerd:
     
    Status
    Not open for further replies.