අද රෑ 11 න් පස්සේ

Status
Not open for further replies.

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මොකා ආවත් නැතත්
    මොකා ගියත්
    අපි අපේ තීරණේ වෙනස් කරන්නේ නැ
    අපි රට වෙනුවෙන් වෙනසකට !!!!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යහපත් බලාපොරත්තු ඉටු වේවා !!
    අසාධාරණය දුරාචාරය දුරු වේවා !!
    මිනිසුන් බුද්ධිමත් තීරණයක් ගනිත්වා !!
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නිදිමතයි පැනපන්

    මම යනො ගුඩ් නයිට් වෙවා අරුගෙ රෙප් කැපුවා :(

    අවුලක් නෑ බං ගු න. මම වචන දෙකේ එකෙක් නෙමෙයි පැය 3 ක් ත්‍රෙඩ් එකේ හිටියා. මටත් අවුල් උඹලගේ වෙලාවත් කෑව එක මගේ වෙලාවත් නාස්ති උනා. අපරාදේ.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    මොකා ආවත් නැතත්
    මොකා ගියත්
    අපි අපේ තීරණේ වෙනස් කරන්නේ නැ
    අපි රට වෙනුවෙන් වෙනසකට !!!!
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔහොම හිටපන්කො මේකගෙ රෙප් ටිකක් කපන්න වෙන ත්‍රෙඩ් එකකින් සෙනඟ ටිකක් අදින්න:frown:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    hitback's Avatar
    hitback රේප් කැපුවේ නැ :)
    ඔන්න බය නොවී හිටපන් අපිත් හිතුවේ මොකෙක් හරි පණි කියලා
    මොනවා කරන්නද ?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අවුලක් නෑ බං ගු න. මම වචන දෙකේ එකෙක් නෙමෙයි පැය 3 ක් ත්‍රෙඩ් එකේ හිටියා. මටත් අවුල් උඹලගේ වෙලාවත් කෑව එක මගේ වෙලාවත් නාස්ති උනා. අපරාදේ.
    16+ ඇති බලපන්:love:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    16+ ඇති බලපන්:love:

    User CP එක මිනිමයිස් කලා බං. අඩුවීගෙන අඩු වීගෙන යනවා. ඒක අවුලක් නෑ මුන් අම්මලටත් කුණු හරුපෙන් බැනලා යන්නෙ. ලොල්. රෙප් වැඩක් නෑ බං. කන්නයෑ බං. :dull::dull::nerd:
     
    • Like
    Reactions: Mr.chachi

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අවුලක් නෑ චන්දෙ දවසේ රෑත් මෙහෙම සෙට් වෙමු :D
    හැබැයි දිනන්නේ කවුද කියල නම් දාන්න එපා ආරංචි අහලම එපාවෙලා තියෙන්නේ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    hitback's Avatar
    hitback රේප් කැපුවේ නැ :)
    ඔන්න බය නොවී හිටපන් අපිත් හිතුවේ මොකෙක් හරි පණි කියලා
    මොනවා කරන්නද ?

    :dull::nerd::nerd: නෑ බං විදුර, ජීවන්, අමුණුගම, වෙල්ගම පනිනවා කියලා නිවුස් එකක් ආවා බං. මම කිව්වේ නැත්තෙත් කලින් කෙළ වෙන එක නවත්වන්න. අන්තිමට සිරිපාලයගේ මොකක්ද මගුලක් කරලා ගම කෑවා. :nerd::nerd:
     
    • Like
    Reactions: chootyputha1

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    User CP එක මිනිමයිස් කලා බං. අඩුවීගෙන අඩු වීගෙන යනවා. ඒක අවුලක් නෑ මුන් අම්මලටත් කුණු හරුපෙන් බැනලා යන්නෙ. ලොල්. රෙප් වැඩක් නෑ බං. කන්නයෑ බං. :dull::dull::nerd:

    You must spread some Reputation around before giving it to hitback again.

    :(

    හිටපන් මම අනිත් එකෙන් ඇවිත් දෙන්නම් උඹට. :)
     
    Status
    Not open for further replies.