ඔව් අනිවා. හම්බ කිය කියා ආගමට අපහාස කලා කියල වැඩක් නෑ බන්. උලමා සංවිධානය ආන්ඩුවට පවර ගෙනා අදාල අයට හලාල් නිකුත් කලා නම් ඉවරයි.අනිවා මචන්
එත් අපි ඔන්ලින් ෆොරම්ස් වල ඔවා කතා කර කර ඉදල වැඩක් නෑ
අපි උන්ට පේන්න අපේ ආගම හරියට අදහන්න ඔනේ
පුලුවන්නම් එලකිරි එකේ ගෘප් එකක් හදාගෙන පෝය දවසට පන්සල් යමු!!!
අපේ ළමයින්ටත් සින්හල බොදු රටක බය නැතුව පය ගහල ඉන්න පුලුවන් රටක් හදන්න ඔනේ
anna medha inna "goluva" katha karanava

ah ivarai ivarai
den gihilla choo karala budiyaganilla

