අද ලොක්ඩවුන් කරයිද?

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ශවේන්ද්‍ර සිල්වා කිව්වා නේද කිය කිය ලොක්ඩවුන් කරන්නේ නෑ කියල. බඩු එකතු කරගන්න කියපු කතාවකුත් මම දැක්ක මේකේ දාල තියනවා. කෝකටත් බඩු ටිකක් ගෙනත් තියාගත්තොත් හොඳයි නේද? හෙටයි අනිද්දයි නිවාඩු හින්දා ලොක්ඩවුන් කරොත්.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලොක් ඩවුන් කරත් දවස් 2යි. ආයේ කොරෝනා හැදුනා නැතා කියලා නෑ, සදුදා ඉදන් වැඩ කරන්න ඕනේ. ඒක නිසා අනවශ්ය රිස්ක් එකක් අරන් කඩවල් වල පොරකන්න යන්න එපා.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    එන්න සතොසට පරිප්පු 60 සැමන් 100 යි :lol: :lol: :lol: :lol:
    ඉර සොහොන් කිව්වේ ගිය පාර නන්ද රේ ට පින් දිදි ලු අරන් ගියේ මිනිස්සු කුණු සමන් පරිප්පු. 😆😆😆
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,291
    1
    59,351
    113
    Kaduwela
    උබලා අනාථ සිංහලු කොරෝනා බෝ කරගත්තා කියලා රට ලෝක ඩවුන් කරන්නේ අහවල් ලබ්බකටද?
    අපේ ආණ්ඩුව අපි කරන්නේ අපිට ඕනි දේ රට ලෝක ඩවුන් කරොත් අපේ ආණ්ඩුව වැටෙනවා.
    ඒ නිසා අඩු ආදායම් ලාභී කළු කැත සිංහලු ටික මැරිලා පලයල්ලා. අපිට මේ රටට ඕනි නිරෝගී මිනිස්සු 🤗
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අද ලොක්ඩවුන් කරන් නැද්ද? හෙට ලොක්ඩවුන් කරන් නැද්ද? ආයෙ ලොක්ඩවුන් කරන් නැද්ද? හිත වද දෙයි හිතුවටත් වඩා..🎶🎶
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,880
    28,785
    113
    d3fb789ad46fbd9f41cd776e95ff5c21.gif
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    යකෝ මිනී මැරෙන්න මැරෙන්න තමා ආධාර ගලාගෙන ගලාගෙන එන්නේ ලෝකේ වටෙන්.. එතකොට තමා ඇමරිකන් අයියා මලෝ ට සැනසිල්ලේ පැන්ෂන් යන්න පුළුවන්.. සුනාමි හොරාට - සිරිලිය වනිතාවට ඉස්පාසුවක් වෙන්නේ..

    කළු කැත උබල කොරෝනා හදාගෙන මැරුණම උන්ගේ ආදායම වැඩි වෙනවා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,301
    100,121
    113
    යකෝ මිනී මැරෙන්න මැරෙන්න තමා ආධාර ගලාගෙන ගලාගෙන එන්නේ ලෝකේ වටෙන්.. එතකොට තමා ඇමරිකන් අයියා මලෝ ට සැනසිල්ලේ පැන්ෂන් යන්න පුළුවන්.. සුනාමි හොරාට - සිරිලිය වනිතාවට ඉස්පාසුවක් වෙන්නේ..

    කළු කැත උබල කොරෝනා හදාගෙන මැරුණම උන්ගේ ආදායම වැඩි වෙනවා..
    ඉන්දියාවටත් 100 මිලියන් ආව නේද?