අද ලොක වැසිකිලි දිනයයි...

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අද ලොක වැසිකිලි දිනයයි...

un-water-world-toilet-day.jpg
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව , ලෝකයේ බිලියන 2.5 ට අධික පිරිසකට සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය වැසිකිලි පහසුකම් නොමැති බවයි වාර්තා වන්නේ. නොවැම්බර් 19 වන දිනට යෙදෙන "ලෝක වැසිකිලි දිනය" සංකේතවත් කරමින් Panos Pictures සමාගමේ ඡායාරූප ශිල්පීන් , නාගරික දුප්පතුන් සඳහා ජලය හා සනීපාරක්ෂාව සැපයීම් වෙනුවෙන් කටයුතු කරන Water & Sanitation for the Urban Poor (WSUP) සංවිධානය සමඟ එක්ව ඡායාරූපමය ප්‍රදර්ශනයක් සංවිධානය කළා.

Bangladesh

_78942931_wsupdhaka%28103%29.jpg




Australia

_78942935_renneaust-05.jpg



Brazil

_78942937_wsup_eduardo_martino_rio_brazil_17.jpg




Ethiopia

_78944382__mg_7719a.jpg




Japan

_78945073_sanitationjapan_noriko_08.jpg




Mozambique

_78945381_maputo35a.jpg




United States

_78945814_wsup_ny_shiho_002.jpg