එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව , ලෝකයේ බිලියන 2.5 ට අධික පිරිසකට සනීපාරක්ෂාව සඳහා අවශ්‍ය වැසිකිලි පහසුකම් නොමැති බවයි වාර්තා වන්නේ. නොවැම්බර් 19 වන දිනට යෙදෙන "ලෝක වැසිකිලි දිනය" සංකේතවත් කරමින් Panos Pictures සමාගමේ ඡායාරූප ශිල්පීන් , නාගරික දුප්පතුන් සඳහා ජලය හා සනීපාරක්ෂාව සැපයීම් වෙනුවෙන් කටයුතු කරන Water & Sanitation for the Urban Poor (WSUP) සංවිධානය සමඟ එක්ව ඡායාරූපමය ප්‍රදර්ශනයක් සංවිධානය කළා.
Bangladesh
Australia
Brazil
Ethiopia
Japan
Mozambique
United States