පුසට biriyani පාරක් දෙමු
අද අපේ බව්වගෙ උපන් දිනේOw eth ballanata mas tikak ganna kadayak ne, Hutta.
ඔව් මචං බව්වට මස් ටිකක් ගන්න ගියා. එතකොටයි දැනගත්තෙඊයේ අමද්‍යප දිනේ කියල නම් දන්නවා. මොකද බාර් එකට ගිය වෙලේ ඒක වහලා තිබ්බා.
අද චිකන් කඩ වහලද?
බව්වගෙ ෆොටෝ එකක් දාපන්කොඅද අපේ බව්වගෙ උපන් දිනේ
බව්වට මස් ටිකක් ගන්න තැනක් නෑ
හැමෝම පොටෝ ඉල්ලනවබව්වගෙ ෆොටෝ එකක් දාපන්කො![]()
ඌ චිල් එකේ ඉන්න වෙලාවක ගහපන් !හැමෝම පොටෝ ඉල්ලනව
හෙට එකක් දාන්නං, පොටෝ එකක් ගහගන්න උගෙ පස්සෙන් දිව්ව වැඩේ සෙට් වුණේ නෑ හරියට
සත්ව දිනේ උඹේ බල්ලට කන්න දෙන්න තවත් සතෙක්ගෙ මස් දෙන එක හොඳයිද?ඔව් මචං බව්වට මස් ටිකක් ගන්න ගියා. එතකොටයි දැනගත්තෙ
ඌ චිල් එකේ ඉන්න වෙලාවක ගහපන් !
ඒකත් ඇත්ත තමාසත්ව දිනේ උඹේ බල්ලට කන්න දෙන්න තවත් සතෙක්ගෙ මස් දෙන එක හොඳයිද?
උට කියහන් බලල ඩිලීට් කරනවා කියලා. එතකොට දුවන එකක් නෑ..හැමෝම පොටෝ ඉල්ලනව
හෙට එකක් දාන්නං, පොටෝ එකක් ගහගන්න උගෙ පස්සෙන් දිව්ව වැඩේ සෙට් වුණේ නෑ හරියට