අද ලෝක සත්ව දිනේ නේද.. Oct 04

AnuradhaRa

Well-known member
  • AnuradhaRa

    Well-known member
  • ඊයේ අමද්‍යප දිනේ කියල නම් දන්නවා. මොකද බාර් එකට ගිය වෙලේ ඒක වහලා තිබ්බා.

    අද චිකන් කඩ වහලද?
    ඔව් මචං බව්වට මස් ටිකක් ගන්න ගියා. එතකොටයි දැනගත්තෙ
     

    AnuradhaRa

    Well-known member
  • බව්වගෙ ෆොටෝ එකක් දාපන්කො ❤️
    හැමෝම පොටෝ ඉල්ලනව
    හෙට එකක් දාන්නං, පොටෝ එකක් ගහගන්න උගෙ පස්සෙන් දිව්ව වැඩේ සෙට් වුණේ නෑ හරියට
     

    Sen-lu

    Well-known member
  • ඔව් මචං බව්වට මස් ටිකක් ගන්න ගියා. එතකොටයි දැනගත්තෙ
    සත්ව දිනේ උඹේ බල්ලට කන්න දෙන්න තවත් සතෙක්ගෙ මස් දෙන එක හොඳයිද?
     

    AnuradhaRa

    Well-known member
  • ඌ චිල් එකේ ඉන්න වෙලාවක ගහපන් !
    (y)

    සත්ව දිනේ උඹේ බල්ලට කන්න දෙන්න තවත් සතෙක්ගෙ මස් දෙන එක හොඳයිද?
    ඒකත් ඇත්ත තමා
    ------ Post added on Oct 4, 2021 at 6:00 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,886
    1
    102,318
    113
    34
    Kalutara
    හැමෝම පොටෝ ඉල්ලනව
    හෙට එකක් දාන්නං, පොටෝ එකක් ගහගන්න උගෙ පස්සෙන් දිව්ව වැඩේ සෙට් වුණේ නෑ හරියට
    උට කියහන් බලල ඩිලීට් කරනවා කියලා. එතකොට දුවන එකක් නෑ..