අද වගේ දවසක් ආයෙ කවදාවත්..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    අද වගේ දවසක් ආයෙ කවදාවත්..

    අද වගේ දවසක් ආයෙ කවදාවත් ජිවිතයේ නොලැබෙන්නම ඕන..අවුරුදු ගණනක් පෙරුම් පුරලා පාදයාත්‍රාව යන්න ගියා මදැයි ඔකඳ දේවාලෙ ගාවට ගියාම තමයි දන්නෙ 25න් පස්සෙ පාදයත්‍රාව යන්න දෙන්නෙ නැහැ කියලා.
    හොඳ පාඩම් සැලසුම් කරන්නෙ නැතුව වැඩ කරනවට..
    7.28 දවල් 11ට කළුතරින් පටන් ගත්ත ගමන මරදානට ගිහින් බිට් ඇණය (ජාවා) ගොඩ දාලා හවස නුගේගොඩින් උවමනා අඩුම කුඩුම අරගෙන කොටුවෙන් රෑ 8.30ට පොතුවිල් හරහා අක්කරපත්තු යන බස් එකෙන් පොතුවිල් වලට ඇවිත් පානම ට තවත් බස් එකකින් ගිහින් කොහොම හරි අන්තිමට අයිස්ක්‍රීම් ලොරියකත් ගිහින් තමා ඔකඳට ගියේ..
    අනේ අපි දෙන්න මේ ගමන යන්න අවුරුදු කීයක් පෙරුම් පිරුවද භක්තියකටත් වඩා ඒ සෞන්දර්ය විඳින්න ඒ සංස්කෘතිය අත්විඳින්න කතරගන දෙයියො "මුරුගන් " අපිට ඉඩ දුන්නෙ නැහැ ..
    ගමන යන්න දෙන්නෙ නැහැ කිව්වම නංගි ඔබේ ඇස්වලින් වැටුනු කඳුළු කැට දැක්ක මට දිවිනහගන්න හිතුනා...
    කොහොම හරි අන්තිමට කුඩුම්බිගලට ගිහින් අරුගම්බේ න් නාගෙන ආයෙත් අවා..
    මේක පෞද්ගලික දෙයක් වුනත් මම පෞද්ගලික දේවල් Elakiri දාන්න කැමති නැති වුනත් මේ දේ මම දැම්මෙ කාට හරි පාඩමක් ඉගෙන ගන්න ගමනක් යන්න කලියෙන් ඒ ගැන සැලසුම් කරන්න ඕන ගොඩක් පැති ගැන හිතන්න ඕන..:(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    mona hut*k da ban කතරගම දෙයියො kiyanne. lol thamath e ponz lawa wishwasa karana un innawa ne loooooooooooooooool
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔක්කම වෙන්නෙ හොඳටයි කියලා හිත හදාගනින්....:)
    :yes:
    දැන් මොනවා කරන්නද උබ පඩමක් ඉගෙන ගත්තනෙ:rolleyes: ආයෙ ඔය වගෙ දෙයක් වෙන එකක් නැ;)
    ජයවේවා
    11.gif