අද වහිනව ඉවරයක් නෑ බං

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    වහලෙ හැමතැනම තෙමෙනව

    කුඩයක් ඉහලගෙන අද මට නිදා ගන්න වෙන්නෙ
    උබ ඕක කීපාරක්ද හැදුවා කියලා නුල් දැම්මේ. උලුගානටත් වඩා වැඩි.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    Hema wahalama issara kumera badinna ona neee.. ape wahalath ulu .poddakwath themenne nee:yes:
    ulu meddata cementi danna one mudun ulu hode

    ඔව් මචං
    අනික පරණ ගෙයක් මේක අවුරුදු 60 ක් විතර පරණයි
    Ape gedarath ulu tinne…themenne nane ahema
    ------ Post added on Nov 26, 2024 at 9:46 PM
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,969
    15,461
    113
    New Zealand
    කුමේර කියන්නෙ මොනාද?
    උලු වහලවල් තියන අය තෙමෙද්දි කුමේර බදිනවා කියලා එකක් කරනවා. උබලා ගිය ඉස්කෝලවල උලු වහලවල් නෙමෙයිද තිබුනේ?

    මුලින්ම තෙමෙන ඒරියා එකේ උළු ටික ගලවලා එහෙ මෙහෙ මාරු කරනවා. ඒ කරලත් හරි යන්නෙ නැත්නම් විතරයි කුමේර බදින්නේ.

    මුදුන් උලු ටික හොදයි

    අනිත් උලු තමා තෙමෙන්නෙ

    @Mahesh Wanasinghe අනිත් උලු තෙමෙන්නෙත් ඒක නිසාද?
    තෙමෙන්නේ හිඩසක් ඇති. එහෙම නැත්නම් උලු පුපුරලා ඩැමේජ් වෙලා ඇති. උලු කැට මාරු කරලා බලපන්. හරි ගියේ නැත්නම් කුමේර බදින්න වෙනවා. වහලවල් ගහන කෙනෙක්ට කිව්වම එයාලා වැඩෙ කරලා දෙයි
    ------ Post added on Nov 26, 2024 at 9:51 PM
     
    • Like
    Reactions: NRTG