වහලෙ හැමතැනම තෙමෙනව
කුඩයක් ඉහලගෙන අද මට නිදා ගන්න වෙන්නෙ
කුඩයක් ඉහලගෙන අද මට නිදා ගන්න වෙන්නෙ
Same hear ape waduro relaw panala duwala kadala hema tanma temenawaවහලෙ හැමතැනම තෙමෙනව
කුඩයක් ඉහලගෙන අද මට නිදා ගන්න වෙන්නෙ
ඔව් මචංඋලු වහයක් ද
Seet dapan bn. Pake ulu mona karumayakdaවහලෙ හැමතැනම තෙමෙනව
කුඩයක් ඉහලගෙන අද මට නිදා ගන්න වෙන්නෙ
අඩෝ මරුනෙ බං. මන් නම් ආසයි පරණ උළු වහපු ගෙදරක ඉනැන් වැස්සේ. Cozy ඇති බං.ඔව් මචං
අනික පරණ ගෙයක් මේක අවුරුදු 60 ක් විතර පරණයි
උබ ඕක කීපාරක්ද හැදුවා කියලා නුල් දැම්මේ. උලුගානටත් වඩා වැඩි.වහලෙ හැමතැනම තෙමෙනව
කුඩයක් ඉහලගෙන අද මට නිදා ගන්න වෙන්නෙ
කුමේර බදින්න වෙයිඔව් මචං
අනික පරණ ගෙයක් මේක අවුරුදු 60 ක් විතර පරණයි
කුමේර කියන්නෙ මොනාද?කුමේර බදින්න වෙයි
ulu meddata cementi danna one mudun ulu hodeකුමේර කියන්නෙ මොනාද?
මුදුන් උලු ටික හොදයිulu meddata cementi danna one mudun ulu hode
ah wahale themenawa kiyala thiyenne ne,,
moda katha kiyanna epa oiඅඩෝ මරුනෙ බං. මන් නම් ආසයි පරණ උළු වහපු ගෙදරක ඉනැන් වැස්සේ. Cozy ඇති බං.![]()

ulu meddata cementi danna one mudun ulu hode
Ape gedarath ulu tinne…themenne nane ahemaඔව් මචං
අනික පරණ ගෙයක් මේක අවුරුදු 60 ක් විතර පරණයි
උලු වහලවල් තියන අය තෙමෙද්දි කුමේර බදිනවා කියලා එකක් කරනවා. උබලා ගිය ඉස්කෝලවල උලු වහලවල් නෙමෙයිද තිබුනේ?කුමේර කියන්නෙ මොනාද?
තෙමෙන්නේ හිඩසක් ඇති. එහෙම නැත්නම් උලු පුපුරලා ඩැමේජ් වෙලා ඇති. උලු කැට මාරු කරලා බලපන්. හරි ගියේ නැත්නම් කුමේර බදින්න වෙනවා. වහලවල් ගහන කෙනෙක්ට කිව්වම එයාලා වැඩෙ කරලා දෙයි