ඉතිං යකෝ දැන් අලුතෙන් ගෙන්නන ඒවටත් ලීසින් දෙනවනේ ඕක චක්‍රයක් වගේ කැරකෙනවා උබලා හරක් වගේ ලක්ශ 12 කාර් ගන්න චන්දේ දෙනවා
We imported this in Late 2010 bung.. not 2008..2012 api kathaa wunee. 2008 corolla 121 giyet 2 million gaanakata. its obvious vehicles were cheap those days since usd lkr rate was around 100
we were talking about 2012 not 2008 or 2010. ranila hityanm mechchra arinne naa. rajaye pakalaage padi wadi karanna onee nisa tamai lapaya mechchra tax gahuweWe imported this in Late 2010 bung.. not 2008..
Aniwa.. these guys just scooping private sector buggers for easy buck.. this will defnietly increase the brain drain.. saw a news that these guys going to increase public sector by 30kwe were talking about 2012 not 2008 or 2010. ranila hityanm mechchra arinne naa. rajaye pakalaage padi wadi karanna onee nisa tamai lapaya mechchra tax gahuwe
mee awurudu 5th SOE maintain karanna wenne taxes walin tamai. ranila dinala awanm kela natiwa arinne rajaye pakalaata. we missed the best oppurtunity which wont come easily. mona talks dunnat naaki nariyata witrai meka goda daanna kondak tibbe no more chances any moreAniwa.. these guys just scooping private sector buggers for easy buck.. this will defnietly increase the brain drain..
I am really sad about my country2012 මතක විදිහට බජට් එකෙන් වාහන ටැක්ස් අඩු කලේ. මට හොඳට මතකයි පත්තර වල කාටුන් ඇඳලා තිබ්බා මුට්ටියක වාහන තම්බනවා වටේ මිනිස්සු ඉඳන් ඉන්නවා. වාහන වල ගණන් අඩු කරනවා මිනිස්සුන්ට කන්න නෑ කියල පෙන්නුවේ ඒකෙත්.we were talking about 2012 not 2008 or 2010. ranila hityanm mechchra arinne naa. rajaye pakalaage padi wadi karanna onee nisa tamai lapaya mechchra tax gahuwe
Yes loss making ewa wahanna naa mun.. ex: Sri Lankan. Burden is on tax payers.. thawath meke inna eka therumak naa..mee awurudu 5th SOE maintain karanna wenne taxes walin tamai. ranila dinala awanm kela natiwa arinne rajaye pakalaata. we missed the best oppurtunity which wont come easily
oya labbawal nattan mechchra tax gahanna oni naane.Yes loss making ewa wahanna naa mun.. ex: Sri Lankan. Burden is on tax payers.. thawath meke inna eka therumak naa..
මේ තියෙන පඩියත් එක්ක සිංහලුන්ට තව ආත්ම තුනක් විතර හම්බ කරලා සල්ලි එක්කහු කරන්න වෙනවා අලුත් වාහනයක් ගන්න නම්..![]()
2010 වගේ බජට් එකෙන් අඩු කරේ, 2012 චක්‍රලේඛයක් දාලා ආයෙමත් වැඩිකරා සැලකිය යුතු ගානකින්. 2010 වාහනමිල අසාමාන්‍ය විදියට අඩු කරාම ලංකාවට සෑහෙන්න වාහන ගෙනාව. ඒකෙන් වෙන බලපෑම් අවම කරන්න තමයි 2012 හිටිහැටියෙ වැඩිකරේ. ඒකෙන් ගොඩක් අය අමාරුවේ වැටුනා.2012 මතක විදිහට බජට් එකෙන් වාහන ටැක්ස් අඩු කලේ. මට හොඳට මතකයි පත්තර වල කාටුන් ඇඳලා තිබ්බා මුට්ටියක වාහන තම්බනවා වටේ මිනිස්සු ඉඳන් ඉන්නවා. වාහන වල ගණන් අඩු කරනවා මිනිස්සුන්ට කන්න නෑ කියල පෙන්නුවේ ඒකෙත්.
ආයේ වතාවක් මහින්ද බලු කෑම වල ටැක්ස් එකත් අඩු කළා..![]()
ඕක කරන්න හොදටම චාන්ස් එක තිබුන 2022 crisis එක තියෙද්දි ආව වෙලාවෙ. මොකද ඒ වෙලේ කරානම් කාටවත් ඕකට බනින්න බෑ. තවදුරටත් මේ crisis එකත් එක්ක මෙච්චර රාජ්‍ය සේවයක් පවත්වන් යන්න බෑ කියල ඕක කරන්න තිබ්බ. මට හිතුනෙ 2023 දි හරි ඕක කරයි කියල. ඒ දවස් වල 2022 ඉදන් ඒ ආණ්ඩුවෙ කීප දෙනෙක්ම ඕක ගැන කිය කියත් හිටිය. හැබැයි අන්තිමට කලේ නෑ. ඒකට තිබ්බ හොදම වෙලාවෙත් කලෙ නෑ කියන්නෙ කීයටවත් මේ පාර ඇවිත් ඕක කරන්නෙ නෑ.mee awurudu 5th SOE maintain karanna wenne taxes walin tamai. ranila dinala awanm kela natiwa arinne rajaye pakalaata. we missed the best oppurtunity which wont come easily. mona talks dunnat naaki nariyata witrai meka goda daanna kondak tisse no more chances any moreI am really sad about my country
Loke wahanayak ganna amaruma ratawal walin lankawa No 1
eka aththa ehema thama oka gana hithala decision ekak ganne... but eka normally highly gon wadak... ayi jeevitheta nayak ganna wenne na ne...ඒක ඇත්ත බන්
නමුත් ක්‍රිබ් එකට නම ගියාට කමක් නැහැ පෙනි පෙනී ලක්ශ 30ක් පාඩු වෙන එකට වඩා කියලා හිතලා තමයි ඔය වැඩේ කරන්නෙ
මට කියන්න ඕන උනේ වාහන ගනන් ගොඩක්ම අඩු උනොත් ලීසින් ගනිපු එවුන් නොගෙවා අරින rationale එක
ඕක කරන්න හොදටම චාන්ස් එක තිබුන 2022 crisis එක තියෙද්දි ආව වෙලාවෙ. මොකද ඒ වෙලේ කරානම් කාටවත් ඕකට බනින්න බෑ. තවදුරටත් මේ crisis එකත් එක්ක මෙච්චර රාජ්‍ය සේවයක් පවත්වන් යන්න බෑ කියල ඕක කරන්න තිබ්බ. මට හිතුනෙ 2023 දි හරි ඕක කරයි කියල. ඒ දවස් වල 2022 ඉදන් ඒ ආණ්ඩුවෙ කීප දෙනෙක්ම ඕක ගැන කිය කියත් හිටිය. හැබැයි අන්තිමට කලේ නෑ. ඒකට තිබ්බ හොදම වෙලාවෙත් කලෙ නෑ කියන්නෙ කීයටවත් මේ පාර ඇවිත් ඕක කරන්නෙ නෑ.
ඒ දේවල් එහෙම නොවුනට පහුගිය election campaigns වලදිත් කිව්වෙ දින්නයින් පස්සෙ බර ගණන් වලින් රජයේ වැටුප් වැඩි කරන කතාවක්. 2024 මුල් හරියෙදිත් වැඩි කලානෙ 10000කින්ද කොහෙද.
ඔය රාජ්‍ය සේවය කප්පාදුව කියන කතන්දරේ කිසිම ආණ්ඩුවක් කරන්නෙ නෑ.
ප්‍රශ්න හදාගන්න ලේසි . ඒ උනාට ඒව උඩ දිව්වයින් පස්සෙ ආපහු විසදන්න අමාරුයි. ඕකත් ඒ වගේ නොවිසදෙන ප්‍රශ්නයක් තමයි.