අද වැඩි වුනත් කවදම හරි වාහන වල ගණන් අඩුවෙන්න පුලුවන්ද?

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    මේ තියෙන පඩියත් එක්ක සිංහලුන්ට තව ආත්ම තුනක් විතර හම්බ කරලා සල්ලි එක්කහු කරන්න වෙනවා අලුත් වාහනයක් ගන්න නම්.. 😪
    me weddi lankawe adooma salary eka 95000-125000 wage atharata watenna ona. Central bank eke un eka karagaththa..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    අවුලක් නැහැ බන් මාලිමාවේ පොල්ලෙලි සෙට් එකට ෆ්‍රී ඩබල් කැබ් හම්බ වෙනවනේ. අවුරුදු පහ ඉවර උනාම ගේදර ගෙනියන්නත් පුළුවන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    නුදුරු අනාගතේනම් අඩුවෙන එකක් නෑ බං. ටොයොටා ලංකා එකෙන් එහෙම වාහන ගෙන්නනවා අලුත් එකේ ගාන මෙච්චරයි කිය කිය දාලා බොරු රැල්ලක් හදලා මගෙ සමහර යාලුවොත් එපා කියද්දි හොදට තිබ්බ වාහන අඩුවට විකුනලා සල්ලි ෆික්ස් දාගත්තා අලුත් එකක් අඩුවට ගන්නවා කියලා. දැන් උන්ට කලින් තිබ්බ උන්ගෙ වාහනේ ගන්නත් අතින් තව ලක්ෂ 10/15ක් දෙන්න වෙන සීන් එකක් යන්නෙ. ෆුල් අනාතයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    mata thiyena prashne... ehema polla thibba kiyapanko... uta ayi wahanayak ganna ba ne... wahanayak neme wena loan ekak wath... uge nama blacklist wenawa ne... ethakota awulak wenne na ne :confused:

    ඒකනේ එතකොට කොහොමද ලීසිං කම්පැනි කඩන් වැටෙන්නේ? 🤔
     
    • Like
    Reactions: sthiwanka

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ඒත් පොල්ල තියන උන්ට මොකක්ද වෙන වාසිය? උන්ට වාහනේ නැතිවෙනවා, දීපු සල්ලිත් නැති වෙනවනේ කොහොම වුනත්.. 🤔
    සමහර වෙලාවට ගෙවාගෙන යන්න ලොකු ගානක් තියනවා ගෙවලා තියෙන්නෙ පොඩි ගානක් නං ඒක අතඇරලා දාන එක වාසි වෙන්න පුලුවන් නේ.
    තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම සරල උදාහරනයක් හිතපන්

    මොකක් හරි වාහනයක් ලක්ශ 50යි, අතින් 15ක් දාල 35ක ලීස් එකක් දැම්මා අවුරුදු 5කට
    එතකොට වාරිකයක් 81000ක් විතර වෙනවා, සේරම ගෙවල ඉවරවෙද්දි ලීස් කරපු ගානට විතරක් ලක්ශ 50ක් විතර ගෙවන්න වෙනවා පොලියත් එක්ක

    දැන් වාහන ගනන් අඩුවෙනවා ලක්ශ 40ට, ගෙවලා තියෙන්නෙ වාරික 10ක් කියලා හිතපන්, ලක්ශ 8ක් වගේ, තව ලක්ශ 42ක් ගෙවන්න තියනවා
    මේ වාහනේ තමන්ට අයිති වෙන්න ලක්ශ 42ක් ගෙවන්න ඕන. නමුත් අලුත් වාහනයක් ගන්න පුලුවන් ලක්ශ 40ක් ගෙවලා.

    මේකෙදි මම අතින් දාන ගාන ටිකක් ලොකු ගානක් දැම්මා ඒක නිසා හිතෙනවා ඇති අලුතෙන් එකක් ගන්න අතේ ලක්ශ 40ක් නැහැනේ ඒකත් ලීස් එකක් දාන්න ඕන එතකොට ඒත් 42ට වඩා ගෙවන්න වෙනවා කියලා

    දැන් මෙහෙම හිතපන්
    අතින් ගෙවන ගාන අඩු වෙන තරමට නොගෙව අරින එක තව වාසියි. සමහර වාහන වලට ෆුල් ලීස් දාන්න දුන්නා නේද එහෙම ඒව නොගෙව අරින එක ඊටත් වඩා වාසියි

    අනික හොඳම සීන් එක වාහනේ සම්පූර්ණයෙන් ගෙවල ඉවර කරොත් ආපහු විකුනලා ගන්න වෙන්නෙ බොහොම පොඩි ගානක්, දීපු උදාහරන වාහනේට සම්පූර්නයෙන්ම ලක්ශ 65ක් ගිහිල්ලා තියනවා, එතකොට අලුත් වාහන ගන්න තියනවා ලක්ශ 40ට, සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න වෙන්නෙ ලක්ශ 33ට කියලා හිතපන්. එතකොට ලක්ශ 32ක් පාඩුයි, ලක්ශ 20ක් විතර ලීස් එක ගෙවල තිබුනත් නොගෙව අරින එක වාසියි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. මොකද වාහනේට සම්පූර්නයෙනම ගෙවලා ටික කාලෙකින් විකුනනවා නං පාඩුව ලක්ශ 32ක්.

    මේක සරලව කිවුවෙ, දැනට ගෙවාගෙන යන වාහනෙන් ආදායමක් එනවා නං ඒක යූස් කරනවා නං වගේ සමහරවිට ගාන වැඩි උනත් ගෙවාගෙන යන එක වාසි වෙන සිටුවේශන් තියෙන්න පුලුවන්. වාරික ගොඩක් ගෙවලා නං ගෙවපු සල්ලි අත ඇරලා දාන්න බැරි කමට ගෙවාගෙන යන අයත් ඉන්න පුලුවන්
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63

    හැබැයි ආයි ඌට ණයක්/ලීස් එකක් ගන්න බැරිවෙනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    එහෙම වෙන්න විදිහක් නෑ නේද? මොකද අද ගණන් අඩුවෙන්නේ නැත්තේ ෆිනෑන්ස් කම්පැනි එදා වැඩි ගණන් වලට වැලියු කරලා ලීසිං දීපු නිසා නම් තව අවුරුදු දහයකින් වුනත් එහෙම ගණන් අඩු කරන්න විදිහක් නෑ නේද?

    ඒ කියන්නේ අද තියෙන ගානට වඩා තව ලක්ෂේකින් හරි ගණන් වැඩි වෙනවා මිසක් මේ තියරියට අනුව සත පහකින් ගාන වෙනස් වෙන්න විදිහක් නෑ නේද තව අවුරුදු 10ක් ගියත්? 🤔
    හේෂාන්, තව ටික කාලයක් යනකන් රෝද දෙකේ යමන්. ඇන්ටිට කියපන් 2029 වගේ දරුවෙක් බලමු කියලා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    ඔව් ආයේ කිසිම දෙයක් අඩු වෙන්නේ නෑ කරන්න ඕනේ..
    මුදල් $ වලට මාරු වෙන එක
    20000 විතර කොළ print කරන එක..
    අවම වැටුප 300K වත් කරන එක ($1000)
     
    • Sad
    Reactions: Heshan Daminda

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    සමහර වෙලාවට ගෙවාගෙන යන්න ලොකු ගානක් තියනවා ගෙවලා තියෙන්නෙ පොඩි ගානක් නං ඒක අතඇරලා දාන එක වාසි වෙන්න පුලුවන් නේ.
    තේරුම් ගන්න ලේසි වෙන්න මෙහෙම සරල උදාහරනයක් හිතපන්

    මොකක් හරි වාහනයක් ලක්ශ 50යි, අතින් 15ක් දාල 35ක ලීස් එකක් දැම්මා අවුරුදු 5කට
    එතකොට වාරිකයක් 81000ක් විතර වෙනවා, සේරම ගෙවල ඉවරවෙද්දි ලීස් කරපු ගානට විතරක් ලක්ශ 50ක් විතර ගෙවන්න වෙනවා පොලියත් එක්ක

    දැන් වාහන ගනන් අඩුවෙනවා ලක්ශ 40ට, ගෙවලා තියෙන්නෙ වාරික 10ක් කියලා හිතපන්, ලක්ශ 8ක් වගේ, තව ලක්ශ 42ක් ගෙවන්න තියනවා
    මේ වාහනේ තමන්ට අයිති වෙන්න ලක්ශ 42ක් ගෙවන්න ඕන. නමුත් අලුත් වාහනයක් ගන්න පුලුවන් ලක්ශ 40ක් ගෙවලා.

    මේකෙදි මම අතින් දාන ගාන ටිකක් ලොකු ගානක් දැම්මා ඒක නිසා හිතෙනවා ඇති අලුතෙන් එකක් ගන්න අතේ ලක්ශ 40ක් නැහැනේ ඒකත් ලීස් එකක් දාන්න ඕන එතකොට ඒත් 42ට වඩා ගෙවන්න වෙනවා කියලා

    දැන් මෙහෙම හිතපන්
    අතින් ගෙවන ගාන අඩු වෙන තරමට නොගෙව අරින එක තව වාසියි. සමහර වාහන වලට ෆුල් ලීස් දාන්න දුන්නා නේද එහෙම ඒව නොගෙව අරින එක ඊටත් වඩා වාසියි

    අනික හොඳම සීන් එක වාහනේ සම්පූර්ණයෙන් ගෙවල ඉවර කරොත් ආපහු විකුනලා ගන්න වෙන්නෙ බොහොම පොඩි ගානක්, දීපු උදාහරන වාහනේට සම්පූර්නයෙන්ම ලක්ශ 65ක් ගිහිල්ලා තියනවා, එතකොට අලුත් වාහන ගන්න තියනවා ලක්ශ 40ට, සෙකන්ඩ් හෑන්ඩ් විකුනන්න වෙන්නෙ ලක්ශ 33ට කියලා හිතපන්. එතකොට ලක්ශ 32ක් පාඩුයි, ලක්ශ 20ක් විතර ලීස් එක ගෙවල තිබුනත් නොගෙව අරින එක වාසියි කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්. මොකද වාහනේට සම්පූර්නයෙනම ගෙවලා ටික කාලෙකින් විකුනනවා නං පාඩුව ලක්ශ 32ක්.

    මේක සරලව කිවුවෙ, දැනට ගෙවාගෙන යන වාහනෙන් ආදායමක් එනවා නං ඒක යූස් කරනවා නං වගේ සමහරවිට ගාන වැඩි උනත් ගෙවාගෙන යන එක වාසි වෙන සිටුවේශන් තියෙන්න පුලුවන්. වාරික ගොඩක් ගෙවලා නං ගෙවපු සල්ලි අත ඇරලා දාන්න බැරි කමට ගෙවාගෙන යන අයත් ඉන්න පුලුවන්
    ithing ban atha arala dammata passe uta ayi jeevitheta nayak ganna ba ne... dan uge pawule wena aya uu wenuwen gani kiwwata... uu business nam karanne... ee infomation bank eke thiyenawa ne... ethakota thawa ekekta ganna ba ne business eka transfer karath... job ekak nam karanne ayi eke mukuth karanna ba ne... job eka gedara katawath denna ba ne
     
    • Sad
    Reactions: Heshan Daminda

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,421
    4,048
    113
    Supply demand scene එක අනුව, මිනිස්සු ෆිනෑන්ස් දාලා වාහන ගන් නැතිව කාලයක් හිටියා නං අඩුවෙයි.

    අනික තමා ලංකාවෙම වාහනයක් හදන්න පටන් ගත්තොත්.

    දුක තමා... Fuck u lnka
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ithing ban atha arala dammata passe uta ayi jeevitheta nayak ganna ba ne... dan uge pawule wena aya uu wenuwen gani kiwwata... uu business nam karanne... ee infomation bank eke thiyenawa ne... ethakota thawa ekekta ganna ba ne business eka transfer karath... job ekak nam karanne ayi eke mukuth karanna ba ne... job eka gedara katawath denna ba ne
    ඒක ඇත්ත බන්
    නමුත් ක්‍රිබ් එකට නම ගියාට කමක් නැහැ පෙනි පෙනී ලක්ශ 30ක් පාඩු වෙන එකට වඩා කියලා හිතලා තමයි ඔය වැඩේ කරන්නෙ

    මට කියන්න ඕන උනේ වාහන ගනන් ගොඩක්ම අඩු උනොත් ලීසින් ගනිපු එවුන් නොගෙවා අරින rationale එක
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    අවුරුදු 10ක් ඕනෙ නෑ තව අවුරුදු 3 කින් අඩු වෙනවා. ඔය කොච්චර වැඩි කරත් tax එක වාහන එන්ඩ ගත්තහම දැන් මාර්කට් එකේ තියෙන second hand වාහන වල මිල අඩු වෙනවා. ඔච්චර කල් මිල ඉහල ගියේ අවශ්‍ය ඉල්ලුමට ඇතුලෙ වාහන තිබ්බෙ නැති නිසා. හැබැයි 2020 මාර්තු තිබ්බ ගනන් වලට නම් කවදාවත් එන්නෙ නෑ.
    .
    .
    අවුරුදු 3කින් bump කරන්න. 😉