අද විතරයි - ගනිල්ල

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    LECO nane. CEB withai. :(
    Heta adiddama labenava

    මචන් 1000ක් 2000ක් වගේ ඒවටත් 1000ක් අඩුවෙනවද? (වහල තියෙන ෂොප් එකක් තියෙනවා. පොඩි ගානක් ඇවිත් තියෙන්නෙ)
    2000 gewaddi 1000i kapenne
    ------ Post added on Jan 10, 2024 at 12:22 PM

    kohomada machan offer eka gana dana ganne ? kisima notification ekak enne na ne
    Offers 1st ekata set venna
    https://chat.whatsapp.com/HggqTo09DP8B1fpkR2172q

    Channel
    https://whatsapp.com/channel/0029Va5fqezKLaHqX3oofQ3U
    ------ Post added on Jan 10, 2024 at 12:26 PM
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Pay-CEB-bills-of-Rs.1000-1890X1100.jpg


    https://www.genie.lk/promotions/pay...nd-enjoy-discounts-instantly-with-mastercard/

    මං තව මාස්ටර් කාඩ් එකක් ඇඩ් කරල ගන්න බැලුව. එකම Genie එකවුන්ට් එකෙන් දෙපාරක් ගන්න බෑ.

    machan genie master card ekata salli danakota gank kepenawada ? man card eka active karaata thaama salli daaala naha
     

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    මචන් 1000ක් 2000ක් වගේ ඒවටත් 1000ක් අඩුවෙනවද? (වහල තියෙන ෂොප් එකක් තියෙනවා. පොඩි ගානක් ඇවිත් තියෙන්නෙ)
    ඔව් අඩු වෙනව
    1. Minimum transaction value LKR 1000.
    2. Discount Percentage :
      • genie Debit Mastercard: 50%
      • Any other Mastercard : 25%
    3. Maximum discount Value :
      • genie Debit Mastercard Rs. 1000.
      • Any other Mastercard Rs 1000.
    ජිනී මාස්ටර් කාඩ් තියෙන අයට උපරිම වාසිය 2000 ක් ගෙවල වුණත් ගන්න පුලුවන්
    අනිත් මාස්ටර් කාඩ් තියෙන අයට උපරිම වාසිය ගන්න වෙන්නෙ 4000 ක් ගෙවල

    4000 ගෙව්වට කැපෙන්නෙ 3070 යි