අද වෙච්ච සිද්දියක් කේන්දර-සොෆ්ට්වෙයාර් එ

vidu_250

Active member
  • Jun 24, 2016
    351
    27
    28
    අද වෙච්ච සිද්දියක් කේන්දර-සොෆ්ට්වෙයාර් එ

    අද මට පුදුම අමතකවීමක් උනේ මචන්...

    කඩේකට ගිහින් ඉමජන්සි ලයිට් එකක් බැලුව හොදයි කියල හිතලා සල්ලි අරන් එන්න ඒටීඑම් එකට ගියා..

    1 කාර්ඩ් එක අමතක උනා(වෙලාවට ඊලගට ගිය කෙනා ඒක මට දුන්නා
    2) අර කඩේට ගිහින්, අර බලපු ලයිට් එක අරන් ආවා චෙක්කරල බලන්න අමතක උනා.
    (ගෙනල්ල බැලුවාම ඔන් කරන ස්විච් එක ලූස්.හරියට ඔන් වෙන්නේ නෑ.


    මම "හොර්ස්කෝප් ෆ්‍රී" කියන සයිට් එකේ රෙජිස්ටර් වෙලා තිබ්බේ.
    දැන් මේල් චෙක් කරද්දී මෙහෙම මේල් එකක් තිබ්බා....

    Dear xxxxxxx, this is your Horoscope for Wednesday, November 2nd:
    Gemini,
    Difficulties are on the cards and these are caused by your forgetfulness. Try to concentrate more and make regular checks. A new acquaintance will appreciate you when you relate your emotional affairs. He or she will be impressed by you and enjoy your company.
    Share your horoscope:
    See you tomorrow.




    සිද්දි දෙකේ සම්බන්දයක් තියනවාදැයි මට හිතෙනවා.


    උබලට මෙහෙම දරුනු, කුජීත් අමතක වීම් වෙනවාද , ඒව මග හරවන්නේ කොහොමද කියලාත් දැනගන්න කැමති..
    එලකිරි
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Thats good machan.....
    Methana case eka thamai api wedaka engage wela iddi , e wedetama ayath very important part ekak slip weema.

    Anna eka gena uba mokada hithanne....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ වගේම රෙජිස්ටර් වෙච්ච තවත් එකෙක්ගෙන් අහල බලපන් ඕකම කියල ඇති :rofl::rofl::P:lol::lol:

    හමොටම පොදු කිසිම වැඩක් නැති එව්ව් තමා තියෙන්නේ .කිසිම දෙයක් හරියට කියන්නේ නැහැ .වෙන්න පුළුවන් / අරහෙම වුනොත් වගේ :P:rofl: