අද වෙටනරි ඩොක්ටර් කිව්ව

AnuradhaRa

Well-known member
  • එක පාරක් ඩිපෝ එක විද්දට කමක් නෑ කියල
    හැබැයි බඩේ පැටවු ඉද්දි ඉන්ජෙක්ෂන් එක ගැහුවොත් පැටව් හම්බෙද්දි අමාරු වෙනව කිව්ව
    දැං හරියටම මෙයාට මාස 5 යි. ඩොක්ටර් කිව්ව සතා සෑහෙන්න හැදිල ඉන්නෙ. ගෙදර මහ පූස සීන් එකට එනවද කියල
    කල්පනාවෙන් ඉන්නෙ මම.
    මූට සනීප වුණාම සර්ජරි එක කරනව. වෙටනරි ඩොක්ටර්ම නොමිලේ කරනවලු. මොකක්ද මංද සංවිධානයකින් අනුග්‍රහය දෙනවලු. හැබැයි සතාගෙ කනෙන් පොඩි කෑල්ලක් කපනව
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    එක පාරක් ඩිපෝ එක විද්දට කමක් නෑ කියල
    හැබැයි බඩේ පැටවු ඉද්දි ඉන්ජෙක්ෂන් එක ගැහුවොත් පැටව් හම්බෙද්දි අමාරු වෙනව කිව්ව
    දැං හරියටම මෙයාට මාස 5 යි. ඩොක්ටර් කිව්ව සතා සෑහෙන්න හැදිල ඉන්නෙ. ගෙදර මහ පූස සීන් එකට එනවද කියල
    කල්පනාවෙන් ඉන්නෙ මම.

    මූට සනීප වුණාම සර්ජරි එක කරනව. වෙටනරි ඩොක්ටර්ම නොමිලේ කරනවලු. මොකක්ද මංද සංවිධානයකින් අනුග්‍රහය දෙනවලු. හැබැයි සතාගෙ කනෙන් පොඩි කෑල්ලක් කපනව
    අර රිලව් නටවන උන් රිලව්ට අන්දන කලිසම වගේ එකක් මහල ඕකට අන්දවපන්. සීන් එකට එන එකාට වෙනදා වගේ ලේසියෙන් ජිගි ජිගි කරලා මාරු වෙන්න බෑ. උ ඇඳුම් ගලවල වැඩේට සෙට් වෙද්දී උබට මාට්ටු වේවි. :lol::lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාර්ක් එකක් විදියට වෙන්නැති. බල්ලන්ගෙත් එහෙම කරනව
    අපේ ගාව ඉන්න දෙන්නෙක්ගේ කරලා තියෙන්නේ. කනේ කෑලි අඩු නෑ
    සල්ලි දීලා කලොත් 2500-5000 අතර ගානක් යනවා. සතියක් වගේ යනකොට 90% සනීප වෙනවා.
     
    • Like
    Reactions: Amith0424

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    giphy.gif
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    oya operation karama pusiyangehormone wenas wenawa
    eeta passe pirimi puusanwa penna bariwa yanawa
    unge sex life eka nathiwela ynawa
    oya paapakarme karoth ubata eelaga aathmeth sthri lingayaka Sepak labena ekak na
    wenna puluwan. eth kaleta wisikkarala poos pataw marenna arinawata wadaa, poos ammawa epa wela kohe hari aathakata gihin daana papakarmeta wadaa hoda nadda uwa adaren balaganna eka. :-(
     
    • Love
    Reactions: animation

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    wenna puluwan. eth kaleta wisikkarala poos pataw marenna arinawata wadaa, poos ammawa epa wela kohe hari aathakata gihin daana papakarmeta wadaa hoda nadda uwa adaren balaganna eka. :-(
    ahaka yana paw redda asse daagannawa kiyanne ookata thamai :rolleyes:
    uge aayusha u widina sepa uge pera karmaya anuwa siddawei