එක පාරක් ඩිපෝ එක විද්දට කමක් නෑ කියල
හැබැයි බඩේ පැටවු ඉද්දි ඉන්ජෙක්ෂන් එක ගැහුවොත් පැටව් හම්බෙද්දි අමාරු වෙනව කිව්ව
දැං හරියටම මෙයාට මාස 5 යි. ඩොක්ටර් කිව්ව සතා සෑහෙන්න හැදිල ඉන්නෙ. ගෙදර මහ පූස සීන් එකට එනවද කියල
කල්පනාවෙන් ඉන්නෙ මම.
මූට සනීප වුණාම සර්ජරි එක කරනව. වෙටනරි ඩොක්ටර්ම නොමිලේ කරනවලු. මොකක්ද මංද සංවිධානයකින් අනුග්‍රහය දෙනවලු. හැබැයි සතාගෙ කනෙන් පොඩි කෑල්ලක් කපනව