අද වෙටනරි ඩොක්ටර් කිව්ව

AnuradhaRa

Well-known member
  • ගෙවල් වල ඉන්න උන්ටත් කරනවද. පාරෙ බල්ලන්ගෙ නම් දැකල තියෙ.
    ගෙවල්වල ඉන්න එවුන්ටත් කරනවලු බං
    සංවිධානයකින් නොමිලේ කරල දෙන්නෙ. එයාල තමා කනේ කෑල්ලක් කපන්න ඕන කියන්නෙ. මං දන්න විදියට රජයෙන් කරද්දිත් බල්ලන්ගෙ එහෙම කනේ කෑල්ලක් කපනව. චූටි කෑල්ලක් බං
    හැබැයි සල්ලි දීල කරගත්තොත් කනේ කෑලි කපන්නෙ නෑ..
    අර සංවිධානෙ කොන්දේසියක් තමා කනේ කෑල්ලක් කපන එක. ඊට පස්සෙ සතාගෙ පොටෝ එකකුත් ගන්නවලු. දත්ත කොහෙටද මංද යවන්න ඕනලු

    @AnuradhaRa thinks this before you manipulate other's life
    අනේ බං පඩ ටෝක් දෙන්න කට්ටිය ඉන්නව
    ඒ වුණාට බළල් පැටවු හැම තැනම කන්න නැතුව මැරිල යනව ගාණක්වත් නෑ ඔය කතා කියන එවුන්ට
    ------ Post added on Dec 16, 2021 at 2:10 PM

    පූසගෙත් කුට්ටම ගලවපං.
    වීදි සංචාරෙත් නවත්තලා ලමිස්සි වගේ ගෙට වෙලා ඉන්නවා.😸
    සිරා කතාව බං.. අපේ බළල්ලු එහෙනං අදටත් තාම ඉන්නව.. දඩාවතේ ගිහින් තමා මැරෙන්නෙ
    ------ Post added on Dec 16, 2021 at 2:11 PM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අනේ බං පඩ ටෝක් දෙන්න කට්ටිය ඉන්නව
    ඒ වුණාට බළල් පැටවු හැම තැනම කන්න නැතුව මැරිල යනව ගාණක්වත් නෑ ඔය කතා කියන එවුන්ට
    අනේ පලයං බං යන්න බළල් පැටැවු මැරෙනව කුරුල්ලො මැරෙනව ඒකට අපි පලිද අපි ගිහිල්ල උං මැරෙනව කියල උන්ගෙ අහවල් ඒවට අනං මනං කරාම හරිද ඒක ගොං කතා නොකිය ඉදපං උබට ඔහොම වෙන්නයි අනික් උන්ට නොවෙන්නයි හේතුව ඕක තාමා තව කරපං ඕව සත්තු බෝවෙනවනම් නොහද ඉදපං
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අනේ පලයං බං යන්න බළල් පැටැවු මැරෙනව කුරුල්ලො මැරෙනව ඒකට අපි පලිද අපි ගිහිල්ල උං මැරෙනව කියල උන්ගෙ අහවල් ඒවට අනං මනං කරාම හරිද ඒක ගොං කතා නොකිය ඉදපං උබට ඔහොම වෙන්නයි අනික් උන්ට නොවෙන්නයි හේතුව ඕක තාමා තව කරපං ඕව සත්තු බෝවෙනවනම් නොහද ඉදපං
    mu me manussayek wela widina duke hatiyata wena ekeknam maduruwekwath maranne na
     
    • Haha
    Reactions: AnuradhaRa

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම නම් කියන්නෙ ඩිපෝ එක දෙන්න එපා කියලා.අනික කනෙන් පොඩි කෑල්ලක් නෙවෙයි කපන්නෙ.හෙන කෑල්ලක් කපනවා.කැතේ බෑ.පුලුවන් නම් පිරිමි සතාටත් ඕක කරන්න.අපෙත් ඉන්නවා ඩයල් එකක්.තව ටිකක් ආතල් ගන්න දීලා කරගන්න ඕන
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,794
    12,970
    113
    ලංකාවේ.. ලංකාවේ
    ahaka yana paw redda asse daagannawa kiyanne ookata thamai :rolleyes:
    uge aayusha u widina sepa uge pera karmaya anuwa siddawei
    ow ehema kiyannath puluwan. paare poos patiyek daala giyahama uwa aran hadagannawa kiyalaa poos paramaparawak (appx 20-35 for 7 yrs) gedara hadanna baa. eka uge karume kiyala ahaka balan yannath puluwan
    na uge karume mama poddak wenas karannam kiyala balagannath puluwan.
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    එහෙම සංවිධානයක අනුග්‍රහයෙන් නොමිලේ වඳ සැත්කම් කරලා දෙන්නේ කොහිද ? අපේ පැත්තේ (හලා/ මාදම්පේ) එහෙම පහසුකම් නෑ. මුදල් ගෙවලාම කර ගන්න ඕනි. මං දන්න අඩු ආදායම්ලාභී උදවිය ඉන්නවා එයාලා ගෙදර හදන සතාගේ වඳ සැත්කම කර ගන්න මුදල් නැතිව. එහෙම නොමිලේ සැත්කම් කරලා දෙන ඩොක්ටර් කවු ද? පුළුවන් නම් PM එකක් හරි දාන්න මට.
     
    • Like
    Reactions: wqe123

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    5485631e69bedda63303ed51
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම සංවිධානයක අනුග්‍රහයෙන් නොමිලේ වඳ සැත්කම් කරලා දෙන්නේ කොහිද ? අපේ පැත්තේ (හලා/ මාදම්පේ) එහෙම පහසුකම් නෑ. මුදල් ගෙවලාම කර ගන්න ඕනි. මං දන්න අඩු ආදායම්ලාභී උදවිය ඉන්නවා එයාලා ගෙදර හදන සතාගේ වඳ සැත්කම කර ගන්න මුදල් නැතිව. එහෙම නොමිලේ සැත්කම් කරලා දෙන ඩොක්ටර් කවු ද? පුළුවන් නම් PM එකක් හරි දාන්න මට.
    අපි මීගමුවෙ මචං
     

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    අපි මීගමුවෙ මචං
    කොච්චිකඩේ Four Paws Animal Hospital එකේ නම් වරින් වර පූසන් සඳහා නොමිලේ වඳ සැත්කම් සිදු කෙරෙනවා, ඒ සඳහා සත්ත්ව සුබසාධන සංගමයකින් අනුග්‍රහය දක්වනවා, වේලාසනින් Appointment එකක් ගන්න ඕනෑ. එතැන වෙන්න ඇති ඔබ කියන්න ඇත්තේ, මේ වගේ දේවල් අනෙක් අයටත් දැනගන්න කියන එක වැදගත්, සමහර අය ඉන්නවා තමන්ගේ සතාගේ සැත්කම කර ගන්න පශු වෛද්‍ය වියදම් දරන්න බැරි අය.
     
    • Love
    Reactions: AnuradhaRa