ගෙවල්වල ඉන්න එවුන්ටත් කරනවලු බංගෙවල් වල ඉන්න උන්ටත් කරනවද. පාරෙ බල්ලන්ගෙ නම් දැකල තියෙ.
සංවිධානයකින් නොමිලේ කරල දෙන්නෙ. එයාල තමා කනේ කෑල්ලක් කපන්න ඕන කියන්නෙ. මං දන්න විදියට රජයෙන් කරද්දිත් බල්ලන්ගෙ එහෙම කනේ කෑල්ලක් කපනව. චූටි කෑල්ලක් බං
හැබැයි සල්ලි දීල කරගත්තොත් කනේ කෑලි කපන්නෙ නෑ..
අර සංවිධානෙ කොන්දේසියක් තමා කනේ කෑල්ලක් කපන එක. ඊට පස්සෙ සතාගෙ පොටෝ එකකුත් ගන්නවලු. දත්ත කොහෙටද මංද යවන්න ඕනලු
අනේ බං පඩ ටෝක් දෙන්න කට්ටිය ඉන්නව@AnuradhaRa thinks this before you manipulate other's life
ඒ වුණාට බළල් පැටවු හැම තැනම කන්න නැතුව මැරිල යනව ගාණක්වත් නෑ ඔය කතා කියන එවුන්ට
------ Post added on Dec 16, 2021 at 2:10 PM
සිරා කතාව බං.. අපේ බළල්ලු එහෙනං අදටත් තාම ඉන්නව.. දඩාවතේ ගිහින් තමා මැරෙන්නෙපූසගෙත් කුට්ටම ගලවපං.
වීදි සංචාරෙත් නවත්තලා ලමිස්සි වගේ ගෙට වෙලා ඉන්නවා.![]()
------ Post added on Dec 16, 2021 at 2:11 PM
