කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
Anathai Well-known member Mar 28, 2021 5,517 7,887 113 Aug 8, 2025 #1 කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. Reactions: Asmodeus, cstasy and KrishanL89
dilann Well-known member Jul 6, 2018 67,411 166,799 113 එකමත් එක රටක Aug 8, 2025 #2 අද පෝය . . තව පෝය කීයක් තියව ද පෝය දෙකට ? Reactions: Asmodeus and supun_sg
deanXX Well-known member Oct 15, 2013 21,525 16,307 113 Aug 8, 2025 #4 අද පෝයත් එක්ක පෝයවල් කීයද බං Reactions: Asmodeus
C cstasy Well-known member Aug 31, 2022 2,638 1 5,960 113 Aug 8, 2025 #5 අප්පුව පාර්ලිමෙන්තුවට ඇවිත් මොකක්ද කුමන්ත්‍රණයකුත් තියනව කිවුව නේද... Reactions: Asmodeus
sinhawanshaya Well-known member Jul 28, 2024 13,875 11,325 113 Aug 8, 2025 #6 තම්බියො ගාව තියෙන්නෙ කඩු ලු Reactions: Asmodeus
Identity Well-known member Aug 15, 2016 23,206 18,830 113 අදාල නෑනේ Aug 8, 2025 #7 හිතපං අපි යන එන වෙලාවක උනත් crossfire එකකට අහු වෙන්න පුළුවන් Reactions: Asmodeus
shenat Well-known member May 13, 2007 58,527 86,809 113 ආශ්චර්යමත් රටක Aug 8, 2025 #8 dilann said: අද පෝය . . තව පෝය කීයක් තියව ද පෝය දෙකට ? Click to expand... රනිල් ජනාධිපති වෙන පෝය දෙකටද?
dilann said: අද පෝය . . තව පෝය කීයක් තියව ද පෝය දෙකට ? Click to expand... රනිල් ජනාධිපති වෙන පෝය දෙකටද?
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Aug 8, 2025 #9 shenat said: රනිල් ජනාධිපති වෙන පෝය දෙකටද? Click to expand... Reactions: tharakaf
tharakaf Well-known member Oct 19, 2020 36,427 75,143 113 Aug 8, 2025 #10 Janatha Jhon said: Click to expand... මේ හුත්තගෙ ශුක්‍රානුවත් තමා කැරිම කරුමයක් උනෙ
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Aug 8, 2025 #11 tharakaf said: මේ හුත්තගෙ ශුක්‍රානුවත් තමා කැරිම කරුමයක් උනෙ Click to expand... ඕකා මේ මහා රෑ නිදි මරාගෙන මේකේ පොස්ට් දාන එකෙන්ම තෙරෙනේවා උගේ මානසික අවුල Reactions: tharakaf
tharakaf said: මේ හුත්තගෙ ශුක්‍රානුවත් තමා කැරිම කරුමයක් උනෙ Click to expand... ඕකා මේ මහා රෑ නිදි මරාගෙන මේකේ පොස්ට් දාන එකෙන්ම තෙරෙනේවා උගේ මානසික අවුල
supun_sg Well-known member Sep 5, 2010 16,207 24,900 113 tracing Geo-location.. ... ... Aug 8, 2025 #12 “බංකුව රැගෙන වරෙව් කිව්වම අහලා..” Reactions: Asmodeus
T Tonto Well-known member Apr 23, 2023 4,666 4,534 113 Aug 8, 2025 #13 Kiwedi wedillada..??? 600 da Hiru eke count eka denawa neda update
dilann Well-known member Jul 6, 2018 67,411 166,799 113 එකමත් එක රටක Aug 8, 2025 #14 shenat said: රනිල් ජනාධිපති වෙන පෝය දෙකටද? Click to expand... හැප්පිලා බලමු කියලත් කිව්වා Reactions: shenat, supun_sg and Matsola
Matsola Well-known member Mar 18, 2017 749 757 93 Aug 8, 2025 #15 dilann said: හැප්පිලා බලමු කියලත් කිව්වා Click to expand... හැපිලා NPP මූණ නාලු වෙලා තියෙන්නෙ
samruka Well-known member Jul 6, 2007 2,911 520 113 Sri Lanka Aug 8, 2025 #16 dilann said: අද පෝය . . තව පෝය කීයක් තියව ද පෝය දෙකට ? Click to expand... වෙසක් පෝය 2k
Don GasCan Well-known member Nov 3, 2010 43,363 49,748 113 සේදවත්ත Aug 8, 2025 #17 දවසේ වෙඩිල්ල කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඕනේ දැන් . කෝම කෝම හරි මුං මුං මරාගන්න එක හොදයි . අනික මුං ඇකියුරෙට් ගහනවා සමාන්‍ය ජනතාව දුසිම් ගනන් මරන් නැතුව . පලපුරුදු වෙඩිකරුවන් ටික වැඩ ටික කරාම බුද්ධි අංශ ටික ඉතුරු ටික කරයි. රටක ක්‍රයිම් රේට් 0 උනාමත් ආතල් එකක් නෑ . Reactions: Tonto
දවසේ වෙඩිල්ල කියලා ප්‍රෝග්‍රෑම් එකක් ඕනේ දැන් . කෝම කෝම හරි මුං මුං මරාගන්න එක හොදයි . අනික මුං ඇකියුරෙට් ගහනවා සමාන්‍ය ජනතාව දුසිම් ගනන් මරන් නැතුව . පලපුරුදු වෙඩිකරුවන් ටික වැඩ ටික කරාම බුද්ධි අංශ ටික ඉතුරු ටික කරයි. රටක ක්‍රයිම් රේට් 0 උනාමත් ආතල් එකක් නෑ .
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Aug 8, 2025 #18 ඉන්න ඉන්න,,, අපි එනවා... Reactions: Tonto, supun_sg and Identity
shenat Well-known member May 13, 2007 58,527 86,809 113 ආශ්චර්යමත් රටක Aug 9, 2025 #19 tharakaf said: මේ හුත්තගෙ ශුක්‍රානුවත් තමා කැරිම කරුමයක් උනෙ Click to expand...