සීල් කරපු බැරල් එකක නැත්නම් හොඳ කෑන් එකක තියාගන්න පුලුවන්පෙට්රල් කල්තියාගන්න බෑ නේද?
ඔය වනාන්තරේ ඉතින් කරත්ත වලට තෙල් ගහන්න යැ පෝලිමේ ඉඳලා .....අපේ පැත්තෙනං අවුලක් තිබුණෙ නෑ. දවල් වරුවෙනං සෙනග හිටියෙත් නෑ...
ඔව් තාම පෝලිම් නෑ...man nan ada 5 ta withara gya kisima rush ekak thibbe na. cypetco ekak
Ubata petrol station ekak da tiyennee ban?liter 50000 k store karagena inne boys. mata baya wenna deyak na.