අද ශෙඩ් වල පෙට්‍රල් නෑ

Fake profile

Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    අඩෝ 95 පෙට්‍රල් තැන් 2කින් 5ltr බෝතල් 3ක් ගහගත්තා.
    ශෙඩ් 2කේ පාට දෙකක් බං තියෙන්නේ...
    එකක් ලා රොස පාටට හුරුයි, බූමිතෙල් ද දන්නේ නෑ..