අද ශෙඩ් වල පෙට්‍රල් නෑ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,307
    36,402
    113
    කෑගල්ල
    බස් එක එලවන පරයා වාහනේ park කරලා එන ටිකට ගියානේ අද විනාඩි 8 විතර කලින්. මුන් ctb උනාට වෙලාවක් නෑනේ හරියට. ඒකේන් අද 1500 විතර තෙල් ගහන්න උනා. නොදකින් නැත්තන් යන්න 60යි එන්න 60යි යන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මිනීමරු වෙම්සිගේ පුතෙක් රජ උන සාපේ සිංහලුන්ට වැදිලා

    ගෑස් නෑ
    තෙල් නෑ
    විදුලිය නෑ
    පොහොර නෑ
    කිරිපිටි නෑ
    ඩොලර් නෑ
    වාහන නෑ
    ඉස්සරහට කන්නත් නෑ

    හැබැයි පරයාගේ පම්පෝරිය නං ඉවරයක් නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    @Hyaenidae tank eka full da? Mage tiyenne 15L wage 😳. Hadissiye hari fuel neti unoth oken L tikak adala deepan
    Yhv1LRFh.jpg
     
    • Love
    Reactions: Rankira

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Gas na
    Petrol na
    Tile na
    Cimenti na
    Current na
    Dollar na
    Pohora na

    Coming up - Kanna na
    ඉරෝශන් ගෙ පුක නෑ @erozan

    මිනීමරු වෙම්සිගේ පුතෙක් රජ උන සාපේ සිංහලුන්ට වැදිලා

    ගෑස් නෑ
    තෙල් නෑ
    විදුලිය නෑ
    පොහොර නෑ
    කිරිපිටි නෑ
    ඩොලර් නෑ
    වාහන නෑ
    ඉස්සරහට කන්නත් නෑ

    හැබැයි පරයාගේ පම්පෝරිය නං ඉවරයක් නෑ
    පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ටෝක් දෙන්නෙ හරියට උඩින් පහත් වුනා වගේ.. හරි ආතල් එකේ ඉදන් දෙන්නෙ ටෝක් ටික.. මොන්ටිසෝරි ලමයි හොදයි... මොල හතා කිව්වට ඌට ඇති මොලයක් නෑ. පිං බත් ගිල ගිල ඉන්න හරකෙක්... නිකන් පුම්බලා විතරයි
    ------ Post added on Jan 19, 2022 at 4:06 PM