අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා.

    අද උපුල් ශාන්ත සන්නස්ගල‍ගේ සත්‍යාගාරයට එන්නේ සරත් ෆොන්සේකා රෑ 10 ට පටන් ගන්නේ.
     
    • Like
    Reactions: sha2009

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සත්‍යාගාරය ඇතුලෙ සන්නස්ගලයි ෆොන්සේකයි මාරු ගහනවද බන්?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සත්‍යාගාරය ඇතුලෙ සන්නස්ගලයි ෆොන්සේකයි මාරු ගහනවද බන්?

    හැම එකක්ම එකම විදියට බලන්න එපා බන් .මහින්ද පරාදයි කියලා උන් පලිද?:yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    s/f kothalawalata karapu wade karoth sannasgalata wenne eknaligodata wechcha de:lol:
    danna sihanala uganwagena hitiyanam kiyalaa hithe porata marakayaa dakinakota
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හැම එකක්ම එකම විදියට බලන්න එපා බන් .මහින්ද පරාදයි කියලා උන් පලිද?:yes:
    මං හිතුවෙ සත්‍යාගාරය කිව්වම කොල්ලො ගහන පොට් එකක් කියලා :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    s/f kothalawalata karapu wade karoth sannasgalata wenne eknaligodata wechcha de:lol:
    danna sihanala uganwagena hitiyanam kiyalaa hithe porata marakayaa dakinakota

    හැබැයි ඌ වැඩ්ඩා නම් එහෙම අහන්න ඔනේ පිටරටවල තියෙන හාඩ් ටොක් වැඩසනහන වගේ තියෙන්න ඔනේ නැත්නම් වැඩක් නෑ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මං හිතුවෙ සත්‍යාගාරය කිව්වම කොල්ලො ගහන පොට් එකක් කියලා :rolleyes:
    nikan gawa gathakaagaraya wage edaanam kothalaawalawa gathanaya kara ayeth :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    s/f kothalawalata karapu wade karoth sannasgalata wenne eknaligodata wechcha de:lol:
    danna sihanala uganwagena hitiyanam kiyalaa hithe porata marakayaa dakinakota
    ඒවාගේ ගොන් වැඩ ආපහු කරන එකක් නෑ අද ස්ක්‍රිප්ට් එකකට ප්‍රශ්න උත්තර කටපාඩම් කරගෙන එයි ජහපාලන වස්සො ෆෝම් කරන්න පුළුවන් විදිහට :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ සැබැ බයියන්ගේ මුහුණුවර. අප්පච් චී....හ්
    බලපන්කෝ මුන්ට දැන් අයි ටි එන් එක වහකදුරු වගේ .

    මං හිතුවෙ සත්‍යාගාරය කිව්වම කොල්ලො ගහන පොට් එකක් කියලා :rolleyes:

    එහෙම එකක් නෙවෙයි.:no:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අප්පො සන්න ගූ හේරෙක්නෙ... අම්මට සලකපු නැති එකා මට නම් ඕකව පේන්න බෑ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අප්පො සන්න ගූ හේරෙක්නෙ... අම්මට සලකපු නැති එකා මට නම් ඕකව පේන්න බෑ

    එහෙම තමයි බන් මිනිස්සු අම්මල තාත්තල නැති වුනාම තමයි අගේ වැඩි වෙන්නේ අඩු ගානේ ඌට එක කියන්න හරි පුලුවන් වුනානේ.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මේ සැබැ බයියන්ගේ මුහුණුවර. අප්පච් චී....හ්
    වචනෙ දැක්කම අප්පච්චිගෙන් අතවරයට ලක්උනු වේදනාව පේනවා :rofl: