අද සතුටක් වගේ ම අපහසුතාවයකටත් ලක් උනා......

අපහසුතාවය ඉසෙල්ල........මගේ පුතා පන්තියට එන ඉන්ග්ලිශ් ටීචර් පීරියඩ් එක ඉවර වෙලා යනකොට කියල ආයෙනම් එන්න එපා ටීච කියල...ඒක ලග හිටපු ලමය එවලෙම කෑ ගහල කියල...ටීචර් පුතාව ප්රින්සිපල් ලගට ගෙනිහිල්ල.......අපි ඉස්කෝලෙ යන කාලෙ කරපු දේවල් මතක් උනා.....මට තාම මතකයි ඔය වගේ මමත් කිව්ව ගනන් උගන්වන ටීචට....කිව්වෙ ටීච මැරෙනවනම් හොදයි කියල....ඒ ටීච ලගට ඇවිත් කිව්වෙ මැරුනත් ගනන් ටික ඇවිත් බලනව කියල...අද හිතනකොට කොච්චර සොදුරුද? අපිට හිටියෙ උපාධිධාරී ගුරුවරු.....යම්තාක් ජීවිතේ විදි......වෙනස සහ වැරැද්ද මගේ.......ඉන්ටර්නැෂනල් යවන එක.......මේ අවුරුද්ද විතරක් යවනව....
සතුටු දේ...පුතා කියල ඔව් මම ඒක කිව්ව තමයි කියල...මම එදා ඉදලම එයාගෙ මේ හැසිරීමට ගරු කරනව...හැමෝම බොරු කියන බොරු කරන ලෝකෙක..තමන්ගෙ වැරැද්ද නොබියව බාරගන්න එක...ඉස්සරත් ඒ වගේමයි..කරපු කියපු දෙයක් නෑ කිව්වෙ නෑ කිසිම දවසක...ඔයා අද කරපු දේ අද මම ඔයා ඉස්සරහ අගය නොකලත්..... හිතින් සතුටු වෙනව ඔයා ගැන...දවසක ඔයත් මේ ගැන ආඩම්බර වේවි මගෙ පැටියෝ....