අද සතුටු දවසක්

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කියහන්කෝ බන් ලජ්ජා නොවී හේතුව :rolleyes::P මට නම් අද චොර දවසක් :baffled:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සුබ පැතුම් මචන්.
    දැන් කොල්ලා තාත්ත කෙනෙක් වෙන්න නේ යන්නේ.කොල්ලෙක්ද කෙල්ලෙක්ද? :D:D
    දැන්මම ඉස්කෝලයක් හොයල තියාගනින්......:yes: