අද ස්කූටරේ සීට් එක ගැලෙව්වම දැ ක්කෙ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මම හිතුවේ ෂිට් එක යට මෙයින් එකක තිබ්බ කියල.
    7-soreal-posable-plus-floating-balls-realistic-dual-density-dildo-440862.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මම දැන් සතියකට කලින් බයික් එකේ බ්‍රේක් මදි නිසා ඒක හදාගන්න ගියා මාස 10ක් ඇති ලයිනර් දාල. මූ ගලවල කියනව කොලිටි අඩු ලයිනර්ලු දාල තියෙන්නෙ ඔරිජිනල් නෙවෙයිලු. වැඩේ කියන්නෙ එතනින්මයි මම කලින් ලයිනර් දාගත්තෙ. ආය දවසක් බයික් එකේම එන්ජින් එක ඇතුලෙ යකඩ කෑල්ලක් වදින සද්දයක් එනව. මම අවුලක් නැතුව කිලෝමිටර් 20ක් විතර පැදගෙනත් ආව. පහුවදා ගෙදර ගෙනල්ල ගෙවල් කිට්ටුවම හදන තැනකට ගෙනිච්චාම හදන පොර කියනව රොඩ් එක ගිහින් 35ක් 40ක් යයි හදන්න දවස් 2ක් විතර තියල යන්න කියලා. මම ඇල්ලුවෙ නෑ කතාව. මම අපහු වෙන තැනකට අරන් ගියාම ඌ ස්ටාර්ට් කරල බලල ෆ්ලයි වීල් එක පැත්ත ගැලෙවුවා ගලවල ඒකේ රේසර් කෑල්ලක් බුරුල්වෙල ඒක වදිනව. මූ විනාඩි 10න් ඒක ගලවල හදල දුන්නා රුපියල් 650යි ගත්තෙ හදන්න අර කෑල්ලට 750යි. දවස් 2කට අතන දාලා ආවනම් අරූ මගෙ 35කට 40කට කෙලිනව අනිවා. :yes:

    ලංකාවේ බාස්ල ගාව

    Diagnostic කියල එකක් නෑ

    මේක දාපං හරි ගියේ නැතිනං අරක දාපං එක හරි ගියොත් ෆොටෝ ටිකක් ගහල fb දානවා අහවල් ලෙඩේ successfully repaired කියල
     
    • Like
    Reactions: max_pain

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දැන් සතියකට කලින් බයික් එකේ බ්‍රේක් මදි නිසා ඒක හදාගන්න ගියා මාස 10ක් ඇති ලයිනර් දාල. මූ ගලවල කියනව කොලිටි අඩු ලයිනර්ලු දාල තියෙන්නෙ ඔරිජිනල් නෙවෙයිලු. වැඩේ කියන්නෙ එතනින්මයි මම කලින් ලයිනර් දාගත්තෙ. ආය දවසක් බයික් එකේම එන්ජින් එක ඇතුලෙ යකඩ කෑල්ලක් වදින සද්දයක් එනව. මම අවුලක් නැතුව කිලෝමිටර් 20ක් විතර පැදගෙනත් ආව. පහුවදා ගෙදර ගෙනල්ල ගෙවල් කිට්ටුවම හදන තැනකට ගෙනිච්චාම හදන පොර කියනව රොඩ් එක ගිහින් 35ක් 40ක් යයි හදන්න දවස් 2ක් විතර තියල යන්න කියලා. මම ඇල්ලුවෙ නෑ කතාව. මම අපහු වෙන තැනකට අරන් ගියාම ඌ ස්ටාර්ට් කරල බලල ෆ්ලයි වීල් එක පැත්ත ගැලෙවුවා ගලවල ඒකේ රේසර් කෑල්ලක් බුරුල්වෙල ඒක වදිනව. මූ විනාඩි 10න් ඒක ගලවල හදල දුන්නා රුපියල් 650යි ගත්තෙ හදන්න අර කෑල්ලට 750යි. දවස් 2කට අතන දාලා ආවනම් අරූ මගෙ 35කට 40කට කෙලිනව අනිවා. :yes:
    kari koti ban inne
     
    • Like
    Reactions: max_pain