අද සිටින විශිෂ්ඨතම නායකයා සරත් ෆොන්සේකාය

එකඟද ????

  • Yes

    Votes: 26 47.3%
  • No

    Votes: 29 52.7%

  • Total voters
    55

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මම කිසිම දේශපාලන පක්ෂ මතයක් නොදැරුවත්,
    ඉහත කථාවේ යම් යම් කරුණු කෙරෙහි සම්පුර්ණයෙන්ම එකග නොවුවත් සමස්තයක් වශයෙන් පිලිගතහැකි අතර බොහෝ කාරණා පිලිබද නව
    කෝ
    ණයකින් සිතීමට අපේ මනස මෙහෙයවයි.

    මගේ මතයනම් වර්ථමාන දේශපාලන තත්වය යටතේ අවංක දේශපාලඥයන් හට රටේ තැනක් නොමැති බවයි.
    මේ තත්වය වෙනස්කල් හැක්කේ ශ්‍රිලාංකිය ජනතාව වන අපටමය. පක්ෂ, ආගම් ,ජාති භේදවලට වලින් වෙන්වී පාට කන්නාඩිවලින් ලෝකය දකින තාක්කල් එය කිරීමට අපට නොහැක. එතෙක් අපි පරාජිතයෝම වෙමු.
    යම් දිනක අප සැමට එක්වීමට හැකිවුවහොත් අපි ජයගනු නියතය.


    :yes::yes:
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    Only an Arhath is crystal clear.

    But he is not a criminal
    like your king.

    :yes:

    really, no i just asked because he came with the idea that him selves Mr ranil wicramasinghe and Soma hansa are crystal cleare in term of curruption, he told this on his campaign, do you really think like that, Crystal clear, don't compare him with my king ok..... I just asked about your king, i'm not saying my king is crystal clear.....
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    kisima gammak ona karanne na.mokada jayaganne kawuda kiyala ratama dannawa.hansayo igilila,ali erila,seenu oluwen hitawala kusalanayak atawagena oyala kohe dinannada?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    Uba Hansayo, Aliyo gana ahanne mula amatakai wage...
    Ko oyalage Atha, Ko oyalage Putuwa....
    Atha kaduna, Putuwe kakul hatara kaduna kattiya ali gana ahanne mula amataka wela wage...:P:P:P:P:P
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    Uba Hansayo, Aliyo gana ahanne mula amatakai wage...
    Ko oyalage Atha, Ko oyalage Putuwa....
    Atha kaduna, Putuwe kakul hatara kaduna kattiya ali gana ahanne mula amataka wela wage...:P:P:P:P:P

    apo ewa wenna kochara kal giyada ban, meka ne wade, next election ekat a mun tawa ekakin ena scene ekak ne thiyenne :lol::lol::lol::lol::lol:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    apo ewa wenna kochara kal giyada ban, meka ne wade, next election ekat a mun tawa ekakin ena scene ekak ne thiyenne :lol::lol::lol::lol::lol:

    moko uba baka baka ganne hirawunada....putu wala hathara handi kadila...puluwannam hadala diyan...kadichha putuwala indagatoth dannawane moko wenne kiyala...:lol::lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අරම උණා නම්,
    මෙහෙම උණානම් කියල
    ප්‍රශ්න වලට උත්තර හොයන එක
    කිතුලෙ තණකොළ තිබුනා නම් වගේ උත්තරයක්.

    මහින්දත් දේශපාලනයට නොආවානම්
    පුංචිකාලෙ කළා වගේ
    ගමේ රස්තියාදු කාර කොල්ලො එක්ක
    රස්තියාදු ගහ ගහ ඉඳීවි.

    මට කියන්න බලන්න එදා තිබුණ ගැම්ම
    මේ මැතිවරණෙදි දකින්න නැත්තෙ ඇයි කියල.



    එදා තිබ්බ ගැම්ම මෙ මැතිවරණෙදි නැත්තේ SF වටෙ ලොකු ජන ගගක් හිටියා එත් MR ට හිටියෙ නැහැ ඉතින් කලකිරෙන්නෙ නැද්ද හොර කරල දින්නහම
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    LK Rank
    from 878 to 481 in just one day


    Alexa Rank
    from 1,019.744 to 648,377 in just one day


    Compare.jpg

     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    සරත් ෆොන්සේකා
    අප හමුදාවෙහි සිටි
    විශිෂ්ඨතම නායකයාය


    mekanam hari...........but in politics..........????????
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    හොර චන්ද කේස් එකෙන්
    රේස් බෝට්ටුවත් හිල්වෙලා තියෙන්නෙ.
    මහින්දත් වැටිල ඉන්නෙ හැම අතින්ම.
    කෙළින් ඉන්නෙ SF විතරයි.


    :D

    උබ කුඩු ගහලද ඉන්නේ...... නෑත්තම් උබ මන්දබුද්දිකය් ද....... 60% කට ආසන්න ප්‍රමානයක් චන්ද ගත්ත මිනිහ වටිලා පෑරදුන මිනිහා කෙලින් කියන්නේ............. අනෙ ඉතින් උබල වගේ හරක් හොදය් අපිට කම්මෑලි වෙලාවට පොඩ්ඩක් බය්ට් එකට ගන්න.............:rolleyes::rolleyes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    උබ කුඩු ගහලද ඉන්නේ...... නෑත්තම් උබ මන්දබුද්දිකය් ද....... 60% කට ආසන්න ප්‍රමානයක් චන්ද ගත්ත මිනිහ වටිලා පෑරදුන මිනිහා කෙලින් කියන්නේ............. අනෙ ඉතින් උබල වගේ හරක් හොදය් අපිට කම්මෑලි වෙලාවට පොඩ්ඩක් බය්ට් එකට ගන්න.............:rolleyes::rolleyes:


    60% කට ආසන්න ප්‍රමානයක්
    චන්ද ගත්ත මිනි
    හා
    19051_103289573033915_100000586181520_88891_6306538_n.jpg


     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    19051_103289573033915_100000586181520_88891_6306538_n.jpg



    අද තියන ජනපති ජයග්‍රහණය
    බැසිල් විසින් ලබාගත් ජයග්‍රහණයක්
    කියලා සරත් ෆොන්සේකා මැතිවරණ කොමසාරිස්ට කියනවා.

    ඒ වගේම ලක්ෂ 55ක් අරන්
    සරත් ෆොන්සේකා ජය ගත්තා
    කියලා තමයි ප්‍ර.ජා.සන්ධානය කියන්නෙ.

    මාත් ඇතුලුව හුඟක් අය ඒක විශ්වාස කරනවා.

    ඉතින් ඇත්තටම මේ ජයග්‍රහණය හිමි කාටද?