අද සිට අලුත් ලංකාවක්?

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    රාජපස්සල එලවමු ඒත් ඊට පස්සෙ කලින් එලවපු එජාප/සජබ එවුන්ට ආය බලේ දීල කිසිම තේරුමක් නෑ..JVP නැත්නම් අලුත්ම 4වෙනි කෙනෙක් ගැන බලාපොරොත්තුවක් තියාගන්ඩ පුලුවන්..ඒ වෙනස වෙයිද කියන එක තමා සැක.
    Menna Meka Wenakan Karana Deyak Nawaththanna Hoda Na. Naththam Ayeth Parana Film ekama Thamai Pennanne
     
    • Like
    Reactions: kinkon

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,868
    17,920
    113
    පලනය බාරගන්ඩ පන බයේ දකින හීන, කෝ උබලගෙ කුණු ලපේ ඇයි හැoගිලා ඉන්නෙ???? අගමැතිකම ගන්ඩ කියපන්කො, 🤭🤭🤭
    Mamath dan kamati anura kumara ho sajith ho gannawanan meka. GoHomeGota
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඔක්කොම පක්ෂවලට එන්න කිවුවට එන්නේ නැහැ නේ
    එතකොට ඉබේම කරන්න එන්නේ නැහැ කියල හමුදා පාලනයක් දාල
    මියන්මාර් වගේ කරන ගියාම හරි
    කුණු ලපය හැoගිලා ඌ කැමති නැ පාලනේ බාරගන්ඩ, 🤣🤣🤣 අර ගොන් සජියත් දැන් පස්ස ගහනව මොරාල් බැහැල, 🤭ඕන්න කස්ට්යගෙ මහා අරගල නායකයො එකෙක් නැ කොන්ද පන තියෙන.🤣🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: siri_ayya

    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    සහෝ මම කාටවත් කඩේ යන්නෙත් නැහැ, කඩවල් වලට ගොඩ වෙන්නෙත් නැහැ
    කියල තියෙන දේ විතරක් තේරුම් ගන්න

    Ane pala do yanna. Uba kade giyema nane. :lol::lol:

    Heen nule bayyan haduna ganimu.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඔව් බං උබලාගෙ propaganda බලලා අපි ගේම නවත්තන්නං, අනේ පලයන් නාමල් පුක ලෙවකන බල්ලෝ
     
    • Dislike
    Reactions: Qnjb_54

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Eka thama leader kenek one kiyanne onema aragalayakata.
    penawa ne.
    mun wa hire damu, hora kapu salli gamu kiwwata
    kohomada ganne kiyala danna ekek naha.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    රටේ ඔක්කොම එක මතේක තොපි හෙන දාර්ශනිකයෝ ලබ්බ තමා ඔය පොත් වලට තොපේ ගම් වල කබරයෝ වත් අහු වෙන්නෑ, මේ ජොබ් එක අත ඇරලා කුබුරක් හාන් හිටහන්
     
    • Dislike
    Reactions: Qnjb_54

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mamath dan kamati anura kumara ho sajith ho gannawanan meka. GoHomeGota
    මමත් කැමතියි , හරිම සරලයි ඔය බිබික්කම බදාගෙන ඉදල වැඩක් නැ, ලපයම හොයල අගමැතිකම දෙන්ඩ තියෙන්නෙ කොරපන් කියල ..

    මාසෙකට විතර පස්සෙ බැරියයි ප්‍රගතිය බලල ,කොරාද ලපේ???? කියල පටාන් ගන්ඩ.. ;) ;)
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113
    ගෑස් පුපුරන්නේ නෑ කියන්න ඇවිත් ඇට දෙක පුකේ ගහගෙන ගියපු පොන්නය නේද මේ? දුකද පොන්ස්?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    ඇත්ත කතාව....පාරට බැහැලා ගෝ ගෝටා කීවට එතනින් එහාට plan එකක් නෑ...සජිත් , රාජිත , ඇතුළු UNP සෙට් එක තමා ඊළගට ඉන්නේ...එතකොට ආයි හකීම් , රිශාර්ඩ් , සුමන්තිරන් සෙට් වෙනවා ..පරණ කතාවම ආයි යනවා .....උනුත් සුද්දවන්තයෝ වගේ කෑ ගහනවා ගෝ හෝම් ගෝටා කිය කියා..... අනුර යා ආණ්ඩුව ගන්න බෑ කියනවලු නේ...
    Ane ehema kiyanna epa.. wadinnam.. eyala ehema naraka aya newei.. me welawe api athara ethiwena me samagiya nathi karanna epa.. pls..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පුරා දින කිහිපයක් තිස්සේ අරගල, උද්ගෝෂණ හමුවේ රජයේ ඇමති කොටස වැඩ ටික එසේම දමා පලාගියේය.

    කිසිවෙක් වගකියන්නේද නැත.

    හිරේ දැම්මාට අලාභය පියවන්නේද නැත.

    සියල්ල මජනයා විසින්ම විඳ දරාගනු ඇත.

    අද රජය ගෙදර ගියත් හෙට සිට විදුලිය නොලැබේ, ඩිසල් නොලැබේ, පැට්‍රොල් නොලැබේ, ගෑස් නොලැබේ.

    දැන් ඊළඟ සෙට් එක ඇවිත් කියන අලුත් දේ ගැන දෙස බලා සිටිමු.

    සිංහලයා හිටිය තැනමය. අනිත් එවුන් ගව් ගණනක් දුර ගොස් නේද?

    රාජපකයා එලවා දැමුවාට මේ රට හැදෙන්නේ නැත.

    දිව එලියට දාගෙන බලාගෙන ඉන්නේ, සජිත්, සිරිසේන, අනුර, විමල්, රනිල් වැනි කණ්ණාඩියේ අනිත් පැත්ත වගේ එවුන්ම සෙට් එකක්.

    අපේ අරගලයට පිළිතුරු තවමත් ලැබී නොමැත.

    උන් හෙටත් අලුත් විදිහකින් එනු ඇත.
    රාජපස්ස හොරු රැල ගෙදර යවන එකම ලොකු දෙයක්නෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන් එකෙක්වත් යන පාටක් පෙන්නේ නැහැ

    මුන් නිකන් මැක්කෝ වගේ
    තාමත් උන්ට පුක දීදී ගෙන්න එකෙක් නෑ කියල වැලලෙන අවජාතක පොන්න රැලක් ඉන්නවනෙ. ඒකයි