අද සිට ගෘහස්ථ පාවිච්චියට ගෑස් නිකුත් නොකෙරේ. කර්මාන්ත සදහා පමණක් සීමා කර ඇත. පෝලිමේ නොසිටින ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටිමු - ලිට්රෝ
ඒක ඇත්ත. හිතාගන්න බෑ ඉස්සරහට එන දවස් ගැන.ආතල් නෙවෙයි මචං අසරණ මිනිස්සුන්ට මේවා,,
37.5 kg cylinders witharai nikuth karanneකර්මාන්ත කිව්වේ මොනවද?
Industrial gas cylinders. (ලොකු ඒවා) තියනවා. Domestic cylinders නෑ කියලා කියන්නේකර්මාන්ත කිව්වේ මොනවද?
තේරුනේ නෑ. ලක්ෂ 69 මරන්න කිය්යලද කියන්නේ?JR පොලිසියට නිවාඩු දුන්න එක සාධාරණයි. සිරිමා ගියෙත් රට විනාස කරල.
නන්දසේන ගියාමත් පොලිසියට මාසයක් නිවාඩු දීල බයියෝ හැටනම ලක්සේ අතුගාලම දාන්න ඕනෙ
Factories, hotel, restaurant, වගේ ඒවා වෙන්න ඕනේ. අර උස cylinder & gas bowser විතරක් market එකට දෙනව වෙන්න ඕනේ.කර්මාන්ත කිව්වේ මොනවද?