අද සිට ගෙවල්වලට ගෑස් නැත - ලිට්රෝ

gurulugomi

Well-known member


  • අද සිට ගෘහස්ථ පාවිච්චියට ගෑස් නිකුත් නොකෙරේ. කර්මාන්ත සදහා පමණක් සීමා කර ඇත. පෝලිමේ නොසිටින ලෙස ජනතාව ගෙන් ඉල්ලා සිටිමු - ලිට්රෝ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,489
    113
    captain america lumber GIF
    Art Love GIF by dualvoidanima
     
    • Like
    Reactions: NRTG and chande

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,143
    1
    58,496
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    JR පොලිසියට නිවාඩු දුන්න එක සාධාරණයි. සිරිමා ගියෙත් රට විනාස කරල.

    නන්දසේන ගියාමත් පොලිසියට මාසයක් නිවාඩු දීල බයියෝ හැටනම ලක්සේ අතුගාලම දාන්න ඕනෙ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JR පොලිසියට නිවාඩු දුන්න එක සාධාරණයි. සිරිමා ගියෙත් රට විනාස කරල.

    නන්දසේන ගියාමත් පොලිසියට මාසයක් නිවාඩු දීල බයියෝ හැටනම ලක්සේ අතුගාලම දාන්න ඕනෙ
    තේරුනේ නෑ. ලක්ෂ 69 මරන්න කිය්යලද කියන්නේ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    Affa. Litro එක ඉවර වෙලා දැන් මාසයක් වෙනවා. Laugf එකෙන් ඉවර වේගෙන යන්නේ.

    කර්මාන්ත කිව්වේ මොනවද?
    Factories, hotel, restaurant, වගේ ඒවා වෙන්න ඕනේ. අර උස cylinder & gas bowser විතරක් market එකට දෙනව වෙන්න ඕනේ.
    ------ Post added on May 9, 2022 at 7:30 AM
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පොන්නයො හදිසි වෙලා ලොරිය මන්කොල්ල කාපු එකේ විපාකෙ තමයි