අද සිට පාන් ගෙඩියක මිල රු 100ක් දක්වා ඉහලට. #Breaking

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    පාන් කන්ඩ හොද නැ දියවැඩියාව, ගෑස් ,ඔය වගේ ගොඩක් ලෙඩ හැදෙනව

    japan people GIF
     
    • Haha
    Reactions: ElaBaba

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    පාන් කන්ඩ හොද නැ දියවැඩියාව, ගෑස් ,ඔය වගේ ගොඩක් ලෙඩ හැදෙනව
    ගෑස් පුපුරනකොට බයයි. දර ලිපේ උයන්න ඕනෙ. ගෙදර දර නෑ. යනව කැලේට. මහන්සියෙන් කපල ගේනව දර. ව්‍යායාමයක් වෙනව. ඇඟට හොඳයි.

    දර ටික දාල ලිප පත්තු කරනව. මුට්ටියට දාන්න හාල් ඕනෙ. ගෙදර හාල් නෑ. හාල් ගේන්න යනව කඩේ. කඩෙත් හාල් නෑ. එනව ගෙදර. පයින්ම. ඇඟට හොඳයි.

    බඩගිනියි. තේකක් වත් බොන්න ඕනෙ. ගෙදර පිටිත් නෑ සීනිත් නෑ. බොනව ප්ලේන් ටී. පිටි කෘත්‍රිමයි. ප්ලේන්ටි ඇඟට හොඳයි.

    වැඩට යන්න ඕනෙ. නඟිනව වාහනේට. තෙල් නෑ. යනව ස්ටේෂන් එකට. කෝච්චි නෑ. එනව ගෙදර. පරිසරයේ වාහන දුම් අඩුයි. වායු දූෂණය අවමයි. ඇඟට හොඳයි.

    කම්මැලියි. අද LPL මැච් යනව. දානව ටීවී එක. වැඩ නෑ. කරන්ට් නෑ. කපල. ටීවී බැලුවම ඇස් සවුත්තු වෙනව. ඒ නිසා ඇඟට හොඳයි.

    - ධනාත්මක බයියා 🙂👍 #බයියෙක්ලෙසසිතමු


    copied from : https://www.youtube.com/channel/UC5...unity?lb=Ugkxrut0yVRiA4XocmKbeiLnGA9kbw1PkRxx
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මුන්ට චන්දෙ දීපු හුත්තිගෙ පුතාලගෙ කැවුතු කන්න ඕන තව ටිකක් බලලා
    ඔව්, 2019 ඉල්ලපු සෙට් එකම ආයිත් ඉල්ලුවොත්.

    දෙන්න වෙනත් හොඳ ඒකෙක් පැත්ත පලාතක පේන්න නැහැ.

    මොනා උනත් ඉන්න රටක් ඉතුරුකරපු ගුණය මතක පිරිසිදු අමිශ්‍ර සින්හලයෙක් නිසා චන්දෙ දෙනවා ගොඨා ස' ට

    කිසි වාසියක් නෑ, ඒ උනත් මහින්දටමයි චන්දේ
    Me inne allagena kapan elaga parath denne inne mun set ekama
    man giyapra chande deepu euta samawa denawa nodanuwath kama ho mole adukama kiyala anupampa karanwa habe muta nam aye no excuse munwa puluwan dututhana allala monawahari karanna one netnam iting ubalta aye ratak ne.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ ස නිතරම හිතන්නේ මිනිස්සු ගැන...තම රට වැසියා ගැන.. මිනිස්සු කෙරේ තියෙන ආදරේට ලෙංගතුගමට පිටි වගේ ලෙඩ හැදෙන කෑම ජාති වැඩි කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කලේ... කුරකකන් තලප කාලා ජිවත් වෙයව්... අතඇරපියව් පරගැති කෑම...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    වෙනස උදාවෙයි, ගෙඩිය 100යි, බාගේ 50යි!!
    69 ලස්සෙට නං කන්න ඕනෙත් නෑනෙ. උන්ට කන්න නැතත් ඉන්න රටක්නෙ ඉල්ලුවෙ. නේද පොන්ස්ලා. අපිට කෑම ටික තියල උඹල කැපකිරීම් කරපල්ලා :lol: @erozan @JBLs @Mawathagama @ESL

     
    • Haha
    Reactions: dilann and Maui_15

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    69 ලස්සෙට නං කන්න ඕනෙත් නෑනෙ. උන්ට කන්න නැතත් ඉන්න රටක්නෙ ඉල්ලුවෙ. නේද පොන්ස්ලා. අපිට කෑම ටික තියල උඹල කැපකිරීම් කරපල්ලා :lol: @erozan @JBLs @Mawathagama @ESL


    අර fb එකේ වන්නකු මෙතඩ් එක කරන උන්ට ගානක් නැතුව ඉඳියි. පස්සේ අපිටත් වන්නකු තමා කරන්න වෙන්නේ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සුපිරිම ටයිටල් එක තෙඩ් එකක් දානවනං. :ROFLMAO:
    @erozan මෙහෙ වරෙන් ත්‍රෙඩ් එකක් දාපන්.

    ohe thathwe kohomda ban? covid nisa mokawath wenasak nadda? normally wenada wagemada expenses ?
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    ohe thathwe kohomda ban? covid nisa mokawath wenasak nadda? normally wenada wagemada expenses ?

    covid nisa wechcha wishesha deyak na ban. 1% ka witara inflation ekak tiyena nisa e ganen wage badu mila wadiwenawa annually.
    habai padiyath wadiuna hamogema. e nisa danena wenasak une na mata nam.
    me state eke hama kenektama 150$ ka vouchers labuna kaden kanna and tourist attractions walata tickets ganna.

    citizens /PR lata apita wada wasi tiyenawa.
     
    • Love
    Reactions: allrights

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අර fb එකේ වන්නකු මෙතඩ් එක කරන උන්ට ගානක් නැතුව ඉඳියි. පස්සේ අපිටත් වන්නකු තමා කරන්න වෙන්නේ.
    උන්ට මස් මාලු මේදය තියන කෑම වැඩිපුර ඕනෙ. උන් තමයි හාමතේ ඉඳල මුලින්ම මැරිල යන්නෙ
     
    • Haha
    Reactions: Heshan Daminda