අද සිට සජියා තව පිස්සු කෙලිනවා...

  • Dec 18, 2013
    535
    98
    28
    අද සිට සජියා තව පිස්සු කෙලිනවා...

    ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දැකල අද සිට සජියා තව පිස්සු කෙලිනවා... මොනවද ඔට්ටු.......
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,624
    21,205
    113
    Panadura
    ආයෙත් අහලා හොඳ හොඳ විහිළු ටිකක් බලාගන්න ඇහැකි ඉස්සරහට
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ඌ විතරක් නෙමෙයි, UNP, ජෙප්පො ඔක්කොම කලබල වෙනව මහින්ද කතාවෙ අන්තිමට කිව්ව දේ නිසා.
    මේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන්න ජනමත විචාරණයක් විදියට සලකනව කිව්ව එකෙන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනිහ ඔක්කොම කොපි කරල ඒවගෙ තියන ඒව වගේ දෙගුනයක් දෙනව කියල පාරම්බායි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙන්න ප්‍රතිපත්ති ප්‍රකාශය copy කරනවෝ :lol::lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,610
    16,487
    113
    ඌ විතරක් නෙමෙයි, UNP, ජෙප්පො ඔක්කොම කලබල වෙනව මහින්ද කතාවෙ අන්තිමට කිව්ව දේ නිසා.
    මේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන්න ජනමත විචාරණයක් විදියට සලකනව කිව්ව එකෙන්.

    :cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oke 2nd Edition eka print karanawa sirikothe sajith ge kiyala cover page eka dala denawa Nov 1st:D:yes::yes::D. Ios and android app ekak hatiyath release karala. Lapa kota kiyai Dan oka computer jilmart kiyla. Lapaya computer kiyala hithan inne jilmart danna hadapu ekak kiyla ios n android phone is kiyla Wath u danne nathuwa athi. Ehema kotek ja adipathi unoth pissek deela pissu kotek gathtga wage wei:cool::cool:
     
    Last edited:

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    සජිත් තැපැල් චන්දෙන් පස්සෙ වෙන්න ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන්න ඉන්නේ:rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සජිත් තැපැල් චන්දෙන් පස්සෙ වෙන්න ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන්න ඉන්නේ:rofl:

    saji ta thiyenne wena rata PR illanna ikmanata :)
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඌ විතරක් නෙමෙයි, UNP, ජෙප්පො ඔක්කොම කලබල වෙනව මහින්ද කතාවෙ අන්තිමට කිව්ව දේ නිසා.
    මේ ජනාධිපතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන්න ජනමත විචාරණයක් විදියට සලකනව කිව්ව එකෙන්.

    :lol::lol::lol::lol::lol:

    එයා එහෙම කිව්ව ගමන් වෙනවද ඒයි...! :lol::lol::lol::lol::lol: